Games Play කරන්න හොදම PC එකක්

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    Games Play කරන්න හොදම PC එකක්

    Games Play කරන්න හොදම PC එකක් තෝර ගමුද?


    dream-gaming-machine.jpg
    ගේම් එකක් ගහමුද?? ඒ වුනාට ගේම් ගහන්ඩ PC එකේ speed් එක ඇතිද? ඔනන මම අද කියල දෙන්න යන්නෙ games play කරන්ඩ දැනට තියෙන හොන්දම pc එක ගැන. මේක බලලම කියන්නකො හොන්දද කියල….



    මේක තමා 2010 ජූලි වෙනකොට තියෙන සිහින පරිගනකය.(Dream Computer)

    අපි දැන් මේකෙ features බල්මුකෝ..

    Motherboard

    ASUS P6T Motherboard


    imageview.php


    මේ motherboard එක processor එක INTEL LGA1366 එකක්. මෙකට support් කරන processior්‍ එක iNTEL් Core i7. එ වගෙම මෙකට DDR3 RAM 6ක් ගහන්න පුලුවන්. එක slot එකක උපරිමය 2GB්. එ කියන්නෙ උපරිම RAM capacity් එක 12GB්. මෙකෙ LAN speed එක 10-1000Mb/s්. මෙකට SATA hard 6ක් ගහන්න පුලුවන්. එකක ස්පීඩ් එක 6Gb/s.

    මීට අමතරව මේ features ටිකත් තියෙනව.

    PCI slots : 2

    PCI Express X1 : 1

    PCI Express X16 : 3

    USB ports : 12
    CPU ( Processor )

    Intel Core i7 960


    I69-0960-Main-JH.jpg


    INTEL් සමගමෙ අලුත්ම processor එකක් මේක. Speed් එක 3.20G්HZ. මේ processor එකේ core 4ක් තියෙනව. එ වගෙම එක core එකකට 256Kb් L්2 cache එකකුත් 8Mb් L්3 cache එකකුත් තියෙනව.එ කියන්නෙ මෙකට RAM එකට අමතරව විශාල වැඩ ගොඩක් කරන්න පුලුවන්. BUS ස්පීඩ් එක 4.8GT්/s්.
    RAM

    Corsair XMS3 Tri Channel 12GB


    515Btf7cNgL.jpg


    Corsair XMS3 RAM එක DDR3 2GB RAM් එකක්. මෙකෙ Speed් එක 1333MHz. Memory් channels් 3ක් තියෙනව. මුලු PC එකටම මේ වගෙ RAM 6ක් තියෙනව. එ කියන්නෙ මුලු Capacity් එක 12GB්.
    VGA Card

    Sapphire Radeon HD 5970 2GB


    295_20091117_2155.jpg


    Sapphire Radeon HD 5970 VGA card් එකෙ capacity් එක 2GB්. 256ක්බ්x2 memory interface එකක් තියෙන්නෙ. මෙක PCI express 2.0 x16 VGA එකක්. Core clock speed් එක 725MHz. Memory clock speed් එක 4000MHz. එ වගෙම මේකෙ monitors 3කට output් තියෙනව. විඩෙඔ output එක DVI format එකෙන් තමා එන්නෙ.
    Hard Drives

    Western Digital Caviar Black 1TB


    TSD-1000WD-Main03-jl.jpg


    1TB hard් එකක්…. මේක SATA serial ATA 300 interface type එකෙ හර්ඩ් එකක්. මේකෙ spindle speed් එක 7200(RP්M). Buffer memory් එක 32MB්. එ වගෙම data transfer rate එක 3000MB/s.
    Monitor

    HP 2709M 27″ Full HD Widescreen LCD Monitor
    show



    633924978307435718hp2709m27-inch.jpg


    Monitor් එක ගත්තහම මේක Widescreen LCD monitor්. Screen size එක 17″. මිලියන 16.7 ක colours් තියෙන මේ Monitor් එක 16:9 කියන display format් එකෙන් තම run් වෙන්නෙ. Refresh rate එක 24-94ඛ්Hz දක්වා තියෙනව. එ වගෙම මෙකෙ speakers දෙකකුත් හ්ටියෙනව.
    මේ කියපුව තමා මේකෙ basic features. ඊට අමතරව මේ devices් ටිකත් තියෙනව…….


    • Sound Card :Creative Labs SoundBlaster X-FI Titanium
      show
    • Optical Drives : Pioneer BDR-205 Blu Ray Burner
      show
    • Case : Cooler Master HAF 932 Full Tower Black Case
      show
    • Power Supply : Corsair TX750W 750-Watt Power Supply
    • show
      Keyboard : Logitech G19 Gaming Keyboard
      show
    • Mouse : Logitech Gaming Mouse G500
      show
    • Speakers : Logitech Z-5500 5.1 Speaker System
      show
    මේ computer් එකටනම් ඉතින් කරන්න බැරි දෙයක් නෑ. මෙකෙ price එක බලුවොත් $4000(USD) ක් විතර වෙනව. ලන්කවෙ මුදලින්නම්් Rs්.456000/= විතර වෙනව.


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    වැඩේ හොදයි නේද එහෙනම් Comment , Rep: දලා යන්න මතක ඇතිව.
    11.gif
    11.gif
    11.gif
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,219
    113
    කොහෙද ඉතින් ගෙම් හදන උන් පහුවෙනිදට මෙ pc system requirements ගහන්න බෑරි ගෙම් හදන වනෙ:lol::lol::lol::growl::growl::growl::(:(:(