gamil,gmail.

amaltaranga

Member
May 1, 2008
1,174
4
0
yaluwane,mata kiynwada,mail ekk delete karma tarsh ekat yanwane,ekath delete karma wena thnakta save wenna,hari nethan kohoma hari eea delete kara mail eka nawtha balan wediyak kiynwaa?? loku help eka elkri yaluwanee,,,:rolleyes:
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මම කියන්නද. දැනි ගියපු දේ ගන්න බැහැ.
ඒත් අද ඉඳන් උඹට එන e-mails වෙනත් mail එකකට Forward වෙන්න හදන්න පුළුවන්.
G-mail වල Settings වල මම ඒක දැකල තියනව. එතකොට උඹට කොච්චර mail Delete කරත් අනිත් Mail address එකෙන් ඒක බලන්න පුලුවන්
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
logon to gmail ----> mail settings ----> Forwarding and POP/IMAP

මේකට ගිහින්
"Add a Forwarding address" කියන එක Click කරල ඔයාලගෙ අනිත් e-mail එක දාගන්න...

එතකෙට G-mail එකට එන හැම එකේම Copy එකක් අනිත් එකටත් යනව Auto