Gaming computer මිත්‍යා මත

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මේ gaming මිත්‍යා මත නිසා හුඟක් අලුතින් gaming computer එකක් ගන්න යන අය රැවටීමට පත් වෙනවා ,එකෝ කඩ කාරය ගාන වැඩි එකක් ඇඟේ ගහනවා නැත්තනම් වැඩිය game ගහන්න බැරි computer එකක් හම්බෙනවා :angry::angry::angry:

    මේ තියෙන්නේ අන්න ඒ වගේ gaming computer සම්බන්දයෙන් තියෙන්නේ මිත්‍යා මත කිහිපයක්

    1.gaming සඳහා 1000w power supply එකක් ඕනි කියන එක . :shocked::shocked::shocked:

    gaming කිව්ව ගමන් හුඟක් අයගේ හිතට එන්නේ "මගේ අම්මේ 1000w power supply එකක් ඕන නේ :confused::confused:" කියන එක ,හමයි එහෙම අවශ්‍ය තාවයක් නැ ,500w එකකින් උනත් gaming pc එකක් හදාගන්න පුළුවන් ,හැබැයි මේක වලංගු වෙන්නේ තනි vga එකක් ගහනවානම් විතරයි ,vga දෙක දුනක් ගහල ,hard disk බර ගානක් දාල තව එක එක card ගහනවානම් 1000w එකක් ඕන වෙයි .හැබැයි තනි vga එකකුයි hard එකක් හරි දෙකක් හරි ගහල වැඩ කරන pc එකක් නම් ලොකු power supply එකක් ඕනේ නැ

    10.gif
    10.gif
    10.gif
    හැබැයි quality power supply එකක් ගන්න මතක තියාගන්න ,හුඟක් chinese power supply වල තියෙන ගාන හරියටම දෙන්න බැ
    10.gif
    10.gif
    10.gif


    2.vga එකේ memory එක වැඩි කියන්නේ ඔක්කොම හරි කියන එක . :confused::confused:

    මේකනම් හුඟක් කරන්නේ vga විකුණන අය ,vga එකක් ගන්න ගියාම මල්ලි මේක 2gb එක නිසා හොඳයි අරකයි මේකයි ගොඩක් scene දානවා ,හැබැයි මතක තියාගන්න vga එකේ memory එක විතරක් නෙමෙයි එකේ performance වලට බලපාන්නේ,සමහර 1gb vga තියෙනවා 2gb vga වලට වඩා හොඳ ඒවා . vga එකේ performance වලට එකේ clock ස්පීඩ් එක ,cooling,චිප් technology මේ හැමදේම බලපානවා .

    3.16gb වත් ram එක ඕන වෙයි කියන එක :rolleyes::rolleyes:

    මෙච්චර ram එකක් ඕනෙම නැ ,හැබැයි ram එක වැඩි වෙන තරමට හොඳයි ,4gb වලිනුත් game run කරන්න පුළුවන් හැබැයි දැන් standard වෙලා තියෙන්නේ 8gb.

    4.Gaming keyboard සහ gaming mouse. :angry::angry:

    game ගහන්න gaming keyboard mouse ඕනේ නැහැ ,සාමාන්‍ය එකකින් උනත් ගහන්න පුළුවන්.

    5. i7 processor එකක් ඕන කියන එක :cool::cool:

    මෙච්චර ගණන් processor එකක් ඕනේ නැ ,හැබැයි ඉතින් p4 වලින් දැන් game ගහන්නත් බැ , ඒක නිසා i3 hyper threading තියෙන processor එකක් හරි නැත්තනම් core2quad එකක් හරි තිබ්බම ඇති ,සාමාන්යෙන් cores දෙකකට වඩා තියෙනවනම් හොඳයි ,ඒක නිසා හෙන ගානක් දීල i7 4770k processor එකක් ගන්න ඕනේ නැ.


    ඔච්චර තමයි මටත් මතක :(

    parts ගන්න කලින් හොයල බලන්න :yes::yes:

    ජය වේවා!
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    e e kenage budget wala hetiyata thama ithin ... henama salli karayek nam alienwear ekak gathath kamak ne lol
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,917
    1
    9,714
    113
    Gampaha
    3.16gb වත් ram එක ඕන වෙයි කියන එක :rolleyes::rolleyes:

    මෙච්චර ram එකක් ඕනෙම නැ ,හැබැයි ram එක වැඩි වෙන තරමට හොඳයි ,4gb වලිනුත් game run කරන්න පුළුවන් හැබැයි දැන් standard වෙලා තියෙන්නේ 8gb.
    1 GB ram thiyenne :(:(
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    mage p4 eke underground 2 lesatama wada :P api ithin melo rahak nathi un ne :D
    tfs. rep + machan
    මටත් ඔය වගේ අතීතයක් තිබ්බ මචන් :):)

    danne nati kenekta danagana deyak qwata thanks :) TFS :D
    11.gif


    1 GB ram thiyenne :(:(
    පරණ ඒවාට අවුලක් නැහැ ,අලුත් එවටනම් 2gb + වගේ ඕනේ :yes:

    ow bn aniwa
    tfs :)
    11.gif

    11.gif
     
    • Like
    Reactions: ruwanjrc

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    GIgabyte G1 Sniper B5 Gaming

    mb-news-1107-1.jpg


    MSI B85-G43 Gaming

    msi_b85_g43_gaming_10709345.jpg


    Mey Boards Use karana un innawada?
    :cool::cool::cool::cool:
     
    Last edited: