Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
Game Consoles
Gaming Console (PS4) එකක් ගන්න ආසයි බං!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදට හොයලා බලලා ගන්න. දැන් ඔ්වා පට්ට පරණයි, ලෙඩ එන කාලේ. ඔයා Pic දාලා තියෙන්නේ ස්ලිම් වර්ෂන් එක. ඒක නම් ටිකක් ලෙඩ අඩුයි හැබැයි ඒත් පරණයි!

මාකට් ප්රයිස් යන්නේ (Games නැතුව) PS4 Classic 500GB එක 35,000+, PS4 Slim 500GB එක 40,000+. Storage එක 1TB නම් ගාණ වැඩියි. අනික Pro එක. ඒක එන්නෙම 1TB. ගාණ 60,000+ (වර්ෂන් එක අනුව). මේ ජේල්බ්රේක් නොකරපු ගණන්. ජේල්බ්රේක් කරල නම් මේ හැම එකකම ගාණ තවත් වැඩියි.

මම නම් කියන්නේ ඔච්චර ගාණක් වියදම් කරන එකේ ඔයාගෙ PC එක upgrade කරගන්න. I5 6th Gen එකක් ගණ්න පුළුවන් 20කට අඩුවෙන්. GTX 1060 6GB වගේ VGA එකක් ගණ්න පුළුවන් 35ක් විතර වෙනකොට (තියෙණ එක දීලා ගන්නව නම් තව ගාණක් ඉතුරු කරගන්න පුළුවන්). තව 8GB RAM එකක් දාගන්න - 5000ක් විතර යයි used ගත්තොත්.

Choice එක ඉතින් ඔයාගේ. මම නම් කරන්නේ පීසී එක upgrade කරගන්න එක.

[QUOTE="WhiteRaven, post: 30631903, member: 561315"] හොදට හොයලා බලලා ගන්න. දැන් ඔ්වා පට්ට පරණයි, ලෙඩ එන කාලේ. ඔයා Pic දාලා තියෙන්නේ ස්ලිම් වර්ෂන් එක. ඒක නම් ටිකක් ලෙඩ අඩුයි හැබැයි ඒත් පරණයි! මාකට් ප්රයිස් යන්නේ (Games නැතුව) PS4 Classic 500GB එක 35,000+, PS4 Slim 500GB එක 40,000+. Storage එක 1TB නම් ගාණ වැඩියි. අනික Pro එක. ඒක එන්නෙම 1TB. ගාණ 60,000+ (වර්ෂන් එක අනුව). මේ ජේල්බ්රේක් නොකරපු ගණන්. ජේල්බ්රේක් කරල නම් මේ හැම එකකම ගාණ තවත් වැඩියි. මම නම් කියන්නේ ඔච්චර ගාණක් වියදම් කරන එකේ ඔයාගෙ PC එක upgrade කරගන්න. I5 6th Gen එකක් ගණ්න පුළුවන් 20කට අඩුවෙන්. GTX 1060 6GB වගේ VGA එකක් ගණ්න පුළුවන් 35ක් විතර වෙනකොට (තියෙණ එක දීලා ගන්නව නම් තව ගාණක් ඉතුරු කරගන්න පුළුවන්). තව 8GB RAM එකක් දාගන්න - 5000ක් විතර යයි used ගත්තොත්. Choice එක ඉතින් ඔයාගේ. මම නම් කරන්නේ පීසී එක upgrade කරගන්න එක. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom