මට වියදම් කරන්න ලොකු සල්ලියක් නෑ! පොඩි ජොබ් කට්ටක් කරන්නෙ. එත් මට හෙන ආසාවක් තියනවා used PS4 එකක් ගන්න. games සල්ලි වලට ගන්නෙ නැතුව jailbreak කරලා use කරන්න තමයි බැලුවෙ. දවසට පැය 10-12ක් වැඩ කරලා ඇවිල්ල පුළුවන් වෙලාවට play කරන්න. PC එක දැනට තියෙන්නෙ 6th gen I3, 8GB with RX470 4GB. ඒකෙන් නම් දැනට ලොකු ගේමක් ගහන්න අමාරුයි. Upgrade කරන එකත් පාඩුයි වගේ. PS4 එකක් ගත්තොත් ආපහු එපා වුන දවසක විකුනගන්නත් පුළුවන් වගේ.....
දැනට play කරන්න ආසාව තියෙන්නෙ
Uncharted Collection
Horizon zero dawn and forbidden west
Tomb raider
God of war
Red dead redemption
Days gone
GTA V
Farcry 5 & 6
Titanfall 2
Fallout 4
Last of us 1 & 2 වගේ titles.
මේ ගැන දන්නා expertල ඉන්නවනම් කියපල්ලා මේ වැඩේ සාර්ථකද කියල. හැමෝගෙම අදහස් මම අගය කරනවා!!!!!!!!

