Shooting games වලට කැමති අයට මේක නියම Kit එකක්, මේකට කියන්නේ ARAIG(As Real As It Gets ) කියල මේක අලුත් project එකක්, මේකෙන් immersive and realistic video game experience එකක් දෙන්න තමයි හදල තියෙන්නේ,First person shooter games නියමෙටම ගැලපෙනවා, එකේදී වෙඩි වැදුනොත්, වැස්සේ යන්න තිබුනොත් මොකොක් හරි සතෙක් ඇගේ ගියොත් වගේ ටිකක් අමාරු වැඩ realistic විදියට player ට තේරෙන්න තමයි හදල තියෙන්නේ, මේ එකේ surround sound system එකකුත් තියන නිසා room ඒක ඇතුලේ ඉදන් නියම සද්දෙට games play කරන්න පුළුවන්
මේකත් බලන්න
හොදයි වගේ නම් bump එකක්වත් දාල යන්න
