GAMING MOMENTS ! ! !

Status
Not open for further replies.

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
mama nam akamaten hari salli wiyadam karla ps3 ekata hari xbox ekata hari gannawa monawa karannada mage ps3 ekawth xbox ekawath mod karla naha ney :dull:
අපෝ බන් ඕවා වල හැම එකම ගහන්න බැහැ නෙ? ඊට ලාභයි මැෂින් එකට ගේම්ස් ගන්න එක
 
Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
api gani salli dila.........hehe
නෙට් එකේ නැති උනොත් කොහෙන්ද මචන් ගන්න තියෙන්නෙ? පරණ ගේම් පට්ට ගහන්න තමා වෙන්නෙ!
 
Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
hmm yeah
but ps3 ekei , xbox eke game ekak play karaddi amuthu gathiyak tiyenwa :)
පට්ටම ග්‍රැෆික් නෙ? කාර් රේස් / ප්ලැට්ෆෝම් ගේම්ස් ගහන්න නම් ආසයි බන්. අනිත්වා තමා බොක:lol:
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    පට්ටම ග්‍රැෆික් නෙ? කාර් රේස් / ප්ලැට්ෆෝම් ගේම්ස් ගහන්න නම් ආසයි බන්. අනිත්වා තමා බොක:lol:

    graphics nam hodai but machan boru kiyanan ooney naha ney ape tv eke nam mata echchara wenas penney naha , mata tiyenny normal sony tv ekak
    lcd tv ekaka hari led tv ekaka hari play karaoth nam wenasak athi
    action , racing kiyala wenasak naha bn dekama ela ps3 eke :)
    xbox eke nam case ekak tiyenny aake controller eka patas gaala battery bahinawa but ps3 eke controller eka patta athatath pahasui battery eka charge karnnth puluwan , charge karma maasayak withara play karanna puluwan :)
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    11.gif
    :cool:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    graphics nam hodai but machan boru kiyanan ooney naha ney ape tv eke nam mata echchara wenas penney naha , mata tiyenny normal sony tv ekak
    lcd tv ekaka hari led tv ekaka hari play karaoth nam wenasak athi
    action , racing kiyala wenasak naha bn dekama ela ps3 eke :)
    xbox eke nam case ekak tiyenny aake controller eka patas gaala battery bahinawa but ps3 eke controller eka patta athatath pahasui battery eka charge karnnth puluwan , charge karma maasayak withara play karanna puluwan :)

    මට මැෂින් එකක් විතරයි බන් තියෙන්නේ. මම කැෆේ එකක තමා ඔය කොන්සෝල් ගේම්ස් ට්‍රයි කරන්නේ. පැයට 100ක්ද කොහෙද. ඒක නිසා චාර්ජ් සීන් නම් දන්නෙ නැහැ මචන්. එතන තියෙන ස්ක්‍රීන් වල නම් එළටම පේනවා. උඹ ගෙ කොන්සෝල් වල ඔරිජිනල් විතරද රන් වෙන්නෙ?
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මට මැෂින් එකක් විතරයි බන් තියෙන්නේ. මම කැෆේ එකක තමා ඔය කොන්සෝල් ගේම්ස් ට්‍රයි කරන්නේ. පැයට 100ක්ද කොහෙද. ඒක නිසා චාර්ජ් සීන් නම් දන්නෙ නැහැ මචන්. එතන තියෙන ස්ක්‍රීන් වල නම් එළටම පේනවා. උඹ ගෙ කොන්සෝල් වල ඔරිජිනල් විතරද රන් වෙන්නෙ?

    yeah xbox 360 , ps3 dekema ekama sinduwa machan original witharia weda
    mama dekama gatha eka aparadey kiyala hithenwa bn dan
    but wikunna hithenneyth naha ekak , mokada samahara games enawa ney xbox 360 ekata witharia , thawath samaharak aawa ps3 witharia aaka ney scene eka :)
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    yeah xbox 360 , ps3 dekema ekama sinduwa machan original witharia weda
    mama dekama gatha eka aparadey kiyala hithenwa bn dan
    but wikunna hithenneyth naha ekak , mokada samahara games enawa ney xbox 360 ekata witharia , thawath samaharak aawa ps3 witharia aaka ney scene eka :)

    මොඩ් කලාම ලාභයි නෙ බන්! ඔය පාරවල් වල එහෙම ගහලා තියෙන්නෙ කරනවා කියලා. ඔරිජිනල් ගේම් හෙණ ගණන් නෙ බන්?
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Developres la kiyanawalu samahara wita PC walata ewiya kiyala :)
    මොකක් හරි නීතියක් දැම්මා නම් හරි "සියළුම ගේම් වලට අනිවාර්යයෙන් කොම්පියුටර් වර්ශන් එකක් තියෙන්න ඕන" කියලා!:P අනික කොම්පියුටරේට නැති ගේම් වල ට්‍රේලර්ස් දාලා අපිව පිස්සු වට්ටපු එකා කවුද?:oo:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මොඩ් කලාම ලාභයි නෙ බන්! ඔය පාරවල් වල එහෙම ගහලා තියෙන්නෙ කරනවා කියලා. ඔරිජිනල් ගේම් හෙණ ගණන් නෙ බන්?

    yeah dollar 50k 60k wenawa :(
    mod karma console eka chaa wenawa lu neyda bn
    ubata kiyanna maasa 6kin withara aluth game ekak gattey naha :( :( money case nisa
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    yeah dollar 50k 60k wenawa :(
    mod karma console eka chaa wenawa lu neyda bn
    ubata kiyanna maasa 6kin withara aluth game ekak gattey naha :( :( money case nisa
    ඔරිජිනල් ගේම් එක කොන්සෝල් එකේ හාර්ඩ් එකට කොපි කර ගන්න බැරිද? අප්පා බන් එච්චර ගණන්ද? ලංකාවෙ රු.4000ක් වගේ තමා වෙන්නේ.
     
    Status
    Not open for further replies.