Any1 using Samsung 20' LED S300 (1600x900) ? Is it any good fr gaming?
යාලුවෙක් ලග තියනවා..අවුලක් නැ..කලඩ් නම් හොදයි බන්..රීස්පොන්ඩ් ටයිම් එක 5ms.. vga input එකක් විතරයි තියෙන්නේ dvi,hdmi පෝට් නැ....පුලුවනිනම් Samsung px2370 එකක් හරි Samsung sync Master SA 550 එකකට හරි යන්න..මන් ලග තියෙන්නේ Samsung sync Master SA 550



Mu diyunu wela thiyana tharam





My pointzzz!
finally a proper DRM

