GAMING MOMENTS ! ! !

Status
Not open for further replies.

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
ado ow.. eka 5670hd ekata wada fast.ekama awula DX11 nah.
3k ta nam laabai godak
තෑන්ක්ස් මචන්! යාළුවෙක් මගෙන් ඇහුවෙ, මම දන්නෙත් නැහැ බන් ඕවා ගැන. ඉතින් උඹලා ගෙන් ඇහුවෙ.. එහෙනම් මම ඌට ගන්න කියන්නම්. හැබැයි අවුරුදු 2ක් ලු වොරන්ටි!:eek:
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,550
    3,971
    113
    Lanka
    තෑන්ක්ස් මචන්! යාළුවෙක් මගෙන් ඇහුවෙ, මම දන්නෙත් නැහැ බන් ඕවා ගැන. ඉතින් උඹලා ගෙන් ඇහුවෙ.. එහෙනම් මම ඌට ගන්න කියන්නම්. හැබැයි අවුරුදු 2ක් ලු වොරන්ටි!:eek:
    TWA 2YRS WRRNTY TYNWDA? AI BN U ECHCHARA ADUWTA DENNE ? OKA UTA 6.5K TA WAGE DENNA PULUWAN..:baffled:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    itihn wrrnty ekka nam 7.5k wage watinwa..set krpan apitath. wikunanna wath puluwanne
    හවසට උගෙන් නම්බර් එක ඉල්ලලා දෙන්නම් මචන්!
    ඕක පරණ කාර්ඩ් එකක් කියලා නෙ බන් නෙට් එකේ තිබ්බෙ..
    මම හිතුවේ රු.1000ක් වත් වටින් නැහැ කියලා:lol:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,550
    3,971
    113
    Lanka
    හවසට උගෙන් නම්බර් එක ඉල්ලලා දෙන්නම් මචන්!
    ඕක පරණ කාර්ඩ් එකක් කියලා නෙ බන් නෙට් එකේ තිබ්බෙ..
    මම හිතුවේ රු.1000ක් වත් වටින් නැහැ කියලා:lol:

    parana wuna kiyla prfmnce adu wene na ne.. 3k ta nam patta labai
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Want zombies?

    xx06577.jpg

    FREE WEEKEND!
    or BUY IT!!
    (only like Rs.275)

    @ STEAM

    Kenji Zombies 1kkama Thamai neh:lol::lol::lol:
     
    Status
    Not open for further replies.