මම කියන්නන් මෙතන උන වැඩේ...
මම ඔයාව quote කරලා කිව්වා නේ "උඹ හොර එකෙත් හොඳ එක බලනවද කියල"
මු ටක් ගාල ඒ quote එකම අල්ලලා -රේප් එකක් දුන්න එතකොට උඹ හිතනවා නේ මමයි දුන්නේ කියල!![]()
අලුත් ගේම් එකක් ද? දාපන් බලන්න ස්ක්රීන් එකක්...
මචං අර ටූල් එකෙන් මම විඩියෝ එකක් හැදුවා.. අපෙ අප්පෝ ඒකෙ සයිස් එක...









