GAMING MOMENTS ! ! !

Status
Not open for further replies.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    BLUR In Action

    Blur2010-05-2710-52-34-76.jpg


    Blur2010-05-2710-53-42-50.jpg







    Wow Machan Grapics Nam Patta
    3.gif
    3.gif
    3.gif
    3.gif


    Free ride Thiyanawada Machan?
     
    May 26, 2010
    278
    9
    0
    50,000 ? or 5000 ?
    50,000 walata GTX 285 or GTX 275 ekak ganna can. . .
    But u will need a 750W PSU which is around 16,000

    50,000ක් බන්... ඔය කාඩ් 2න් හොදම මොකක්ද? ඕවා ස්ලොට් එකට ගහන්න පුලුවන්ද?
     
    May 26, 2010
    278
    9
    0
    Power Supply eka mokakda machang umbe?

    පවර් සප්ලයි යුනිට් එක 750.... ඇති වේවි නෙ? මගෙ ප්‍රින්ටර් එකට කරන්ට් එක ට වෙනම වයර් එකක් නැහැ.. යූ.එස්.බී එකෙන් තම පවර් එකත් ගන්නෙ.... එත කොට අවුලක් ද?:oo:
     
    May 26, 2010
    278
    9
    0
    සුපර් මාරියෝ 64 ඔරිජිනල් එක කොම් එකට දාන්නෙ කොහොමද බන්? කොම් එකට කාටිරේජ් ගහන්න පුලුවන් මොකක් හරි ඩ්‍රයිව් එකක් දන්නෙ නැද්ද බන්?
     

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    පවර් සප්ලයි යුනිට් එක 750.... ඇති වේවි නෙ? මගෙ ප්‍රින්ටර් එකට කරන්ට් එක ට වෙනම වයර් එකක් නැහැ.. යූ.එස්.බී එකෙන් තම පවර් එකත් ගන්නෙ.... එත කොට අවුලක් ද?:oo:

    750 ඇති වේයි... PSU එකේ model එක දන්නවද හරියටම?
     

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    50,000ක් බන්... ඔය කාඩ් 2න් හොදම මොකක්ද? ඕවා ස්ලොට් එකට ගහන්න පුලුවන්ද?

    මචන් ඔය Nvidia GTX285 range එකේ තියෙන ATI cards බලන්න, ATI HD5850 1GB ඕකට වැඩ ගණන් අඩුයි but more powerful, මම නං recommend කරන්නේ ATI 5850, හැබැයි ලංකාවේ ගණන් නං මම දන්නේ නෑ, කෝකටත් ATI HD5850 කීයද කියල බලන්න!
     

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    mala!
    machan mokadda wenasa LCD and and LED?
    api mokak hari gathma thawa 10 k avilla aluthen!:lol:

    LED එක MORE CONTRAST මචන් AND LESS POWER CONSUMING ,
    පෙනුමෙන් වෙනසක් නැහැ, LCD USE කරන්නේ GAS වගේ සිද්දියක් (Liquid Crystal) නේ, LED use කරන්නේ LED LIGHTS !
    LCD SCREEN එකකට අත තිබ්බොත් පොඩ්ඩක් රස්නේ දැනෙනවනේ? LED එක හෙන COOL මචන්...
    LED TV වගේ තමා!
     
    Last edited:
    Status
    Not open for further replies.