GAMING MOMENTS ! ! !

Status
Not open for further replies.

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    @kenji
    sniperx8620100707202558.jpg

    mokakda ban ahaka inna sathunta wedi thiyanne :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    BLACK SITE ARIA 51

    game eka gahuwada :D

    නෑ මචං මං VGA එක ගත්තෙත් මේ මෑතකදිනෙ ? :D ගහල බලන්න ඕනෙ
    ඇයි බං ඒ උං සිංහලෙන් ඒක දාල තියෙන්නෙ ? :confused:
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    I love this game, Since I enjoyed the movie as well :yes:
    Final battle with deadpool was freaking awesome! :P :rofl::rofl:
    ... to me of cause! :rolleyes: :P :D :D

    i'm luking forward 2 dat satge :D
    i installed dis game on WIN XP! it didn't wrk!!
    nd nw 2day i tried again on WIN 7 and it wrks lol! :rofl:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    නෑ මචං මං VGA එක ගත්තෙත් මේ මෑතකදිනෙ ? :D ගහල බලන්න ඕනෙ
    ඇයි බං ඒ උං සිංහලෙන් ඒක දාල තියෙන්නෙ ? :confused:

    uba ehenam kohomada eka dakke ...ane manda ban unta mokak hithilada danne naha Midway eke lankawe porak wath innawada danne naha neda ban :P
     
    kenji86

    Well-known member
  • Apr 18, 2007
    6,618
    62
    48
    @ Backyard-Spot
    i'm luking forward 2 dat satge :D
    i installed dis game on WIN XP! it didn't wrk!!
    nd nw 2day i tried again on WIN 7 and it wrks lol! :rofl:

    Yup.. Wolverine's Finale is very much close to PoP Finale, So you will enjoy it! :P:rofl::rofl:
    Comparing other all levels to hardest levels in Wolverine, for me was, deadpool's level and some kick-ass giant robot's level! :baffled: :rofl::rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ ගැන EK එකේ thread එකක් තිබ්බ මචං ඒකෙදි දැක්කෙ :D
    uba ehenam kohomada eka dakke ...ane manda ban unta mokak hithilada danne naha Midway eke lankawe porak wath innawada danne naha neda ban :P

    ඉතිං බං සිංහල අපිට මෙලෝ සම්බන්දයක් නැත්නං අහවල් ඉලව්වකටද දැම්මෙ ?
    හෙහෙ වෙන්න ඇති බං
    එක්කො කොටි මාවිල් ආරු වහල වැඩ වරද්දගෙන දුම දාන්න කන කාලෙ වෙන්න ඇති game එක හදන්න ඇත්තෙ :yes:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    මේ ගැන EK එකේ thread එකක් තිබ්බ මචං ඒකෙදි දැක්කෙ :D

    ඉතිං බං සිංහල අපිට මෙලෝ සම්බන්දයක් නැත්නං අහවල් ඉලව්වකටද දැම්මෙ ?
    හෙහෙ වෙන්න ඇති බං
    එක්කො කොටි මාවිල් ආරු වහල වැඩ වරද්දගෙන දුම දාන්න කන කාලෙ වෙන්න ඇති game එක හදන්න ඇත්තෙ :yes:

    he he wenna athi ..eth machan patan gaththagamanma thanak thiyenwa ethana witahrai thiyenne හමුදා මාර්ග බාදකය kiyala :D
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Yup.. Wolverine's Finale is very much close to PoP Finale, So you will enjoy it! :P:rofl::rofl:
    Comparing other all levels to hardest levels in Wolverine, for me was, deadpool's level and some kick-ass giant robot's level! :baffled: :rofl::rofl:

    :shocked: no way!! :no::angry:
    wil c den!! hav try sumhow neh loool :P
     
    Status
    Not open for further replies.