gaming pc

jusi

Well-known member
  • Sep 2, 2012
    999
    879
    93
    මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ..
    මගේ අයියගේ යාලුවෙක් මට කිව්වා එයට gaming mechine එකක් හදල දෙන්න කියල.. ගාන අවුලක් නෑ කිව්වා.. මිනිහට මේක අරන් දෙන්න ලංකාවේ දැන් කවුද හොද after sell service එකක් වගේම warranty එකක් බය නැතුව claim කරන්න පුළුවන් කට්ටියක් ඉන්නේ..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,203
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අවංකව කියන්නේ.. ඔය redline, techzone, barclays ගානේ රිංගන්නේ නැතුව metropoliton, EPSI වගේ තැන් වලින් බඩු ටික අරන් හදලා දෙන්න. බඩුත් විශ්වාසයි, වගකීමත් සහතිකයි. ගාන රුපියල් 5000/= අඩු උනත් අනික් තැන් වල warranty claim එකක් දාන්න ගිහින් කන කට්ට බලපල්ලකෝ..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අවංකව කියන්නේ.. ඔය redline, techzone, barclays ගානේ රිංගන්නේ නැතුව metropoliton, EPSI වගේ තැන් වලින් බඩු ටික අරන් හදලා දෙන්න. බඩුත් විශ්වාසයි, වගකීමත් සහතිකයි. ගාන රුපියල් 5000/= අඩු උනත් අනික් තැන් වල warranty claim එකක් දාන්න ගිහින් කන කට්ට බලපල්ලකෝ..

    :yes::yes:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,717
    6,035
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
    ​
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    999
    879
    93
    Nanotek Dehiwala.

    මුන්ගේ warranty හොදයිද අයියා? redline වගේ අමුතු බයිලා ගහන්නේ නැද්ද.. ?? ඔය බඩු ගන්නවද මෙතනින්..