200k subscriber ලා ඉන්න Gaming youtube chnnl එකක සාමාන්‍යයෙන් මාසික ආදායම කොහොමද බං?
Views අනුව නේද සල්ලි ලැබෙන්නෙIt depends.... balana country okkoma ekka .. kohomth avg 500$ udin athi
hama view ekata salli hambenne naha... ad play wena view ekak wenna oni... therunadaViews අනුව නේද සල්ලි ලැබෙන්නෙ
2 lak
ඕව් ඒක දන්නවා brohama view ekata salli hambenne naha... ad play wena view ekak wenna oni... therunada
එහෙමද..subla ganin wadak nehe earning wlata
us nm views 1000 ta $2 wage gaming walata