Koheda machan?දැන් ගණන් අඩුයි නේද බං, අමුවා මෙහෙ 150, ,වෙළුන ඒව 400-500 අතර
Gammiris 1000KG k wikineemata atha, offer ekak denna balanna
ඌ export කරනවාට වඩා import කරේJVP eken ahala balapan, ara nana kenek hitiyane export karana
Gammiris 1000KG වවන්න කොච්චර අක්කර ගානක් වවන්න ඕනේ ද බන් ? නඩත්තුවට පොහොර අරවා මේවාට ඔක්කොම කියක් වියදම් කරන්න ඕනේ දGammiris 1000KG k wikineemata atha, offer ekak denna balanna
මාතලේ බං,මං ඊයේත් ඇහුවා ඒත් 150 අමුව,මං මේ තාම කඩන් නැතුව ඉන්නේ එකයි..කොහෙද 400-500 යන්නේ? මොණරාගල යන්නේ 1000-1300. හෝමාගම ආර්ථික මධ්‍යස්ථානයේ 1800 සිල්ලර, වැලිසර වේයන්ගොඩ 1750යි
Mechchara ganan na neda me dawas wala?කොහෙද 400-500 යන්නේ? මොණරාගල යන්නේ 1000-1300. හෝමාගම ආර්ථික මධ්‍යස්ථානයේ 1800 සිල්ලර, වැලිසර වේයන්ගොඩ 1750යි
150iමාතලේ බං,මං ඊයේත් ඇහුවා ඒත් 150 අමුව,මං මේ තාම කඩන් නැතුව ඉන්නේ එකයි..
හැබැයි අපි කඩෙන් ගන්න ගියමනම් ඔහොම ගණන් කියනවා![]()
ඒ import කරපු ගම්මිරිස් තමා අප්‍රේල් 21 අපි පස්ස පැත්තේ ගහ ගත්තේඌ export කරනවාට වඩා import කරේ