Gammiris

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    දැන් ගණන් අඩුයි නේද බං, අමුවා මෙහෙ 150, ,වෙළුන ඒව 400-500 අතර
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    JVP eken ahala balapan, ara nana kenek hitiyane export karana
    ඌ export කරනවාට වඩා import කරේ

    Gammiris 1000KG k wikineemata atha, offer ekak denna balanna
    Gammiris 1000KG වවන්න කොච්චර අක්කර ගානක් වවන්න ඕනේ ද බන් ? නඩත්තුවට පොහොර අරවා මේවාට ඔක්කොම කියක් වියදම් කරන්න ඕනේ ද
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    කොහෙද 400-500 යන්නේ? මොණරාගල යන්නේ 1000-1300. හෝමාගම ආර්ථික මධ්‍යස්ථානයේ 1800 සිල්ලර, වැලිසර වේයන්ගොඩ 1750යි
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    කොහෙද 400-500 යන්නේ? මොණරාගල යන්නේ 1000-1300. හෝමාගම ආර්ථික මධ්‍යස්ථානයේ 1800 සිල්ලර, වැලිසර වේයන්ගොඩ 1750යි
    මාතලේ බං,මං ඊයේත් ඇහුවා ඒත් 150 අමුව,මං මේ තාම කඩන් නැතුව ඉන්නේ එකයි..
    හැබැයි අපි කඩෙන් ගන්න ගියමනම් ඔහොම ගණන් කියනවා😠😠
     
    mjeewithe

    Member
    Apr 14, 2012
    27
    10
    3
    කොහෙද 400-500 යන්නේ? මොණරාගල යන්නේ 1000-1300. හෝමාගම ආර්ථික මධ්‍යස්ථානයේ 1800 සිල්ලර, වැලිසර වේයන්ගොඩ 1750යි
    Mechchara ganan na neda me dawas wala?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,980
    18,647
    113
    34
    Hell
    මාතලේ බං,මං ඊයේත් ඇහුවා ඒත් 150 අමුව,මං මේ තාම කඩන් නැතුව ඉන්නේ එකයි..
    හැබැයි අපි කඩෙන් ගන්න ගියමනම් ඔහොම ගණන් කියනවා😠😠
    150i
    350 450 thma ynne
     
    • Like
    Reactions: Phonemy