gampaha, nittambuwa, veyangoda patte inna aya ennoo..

jmdchamal

Member
Jun 20, 2011
319
25
0
Gampaha
mchn man inne kandy.. man ithn ja-elata awith kellawa aragena meegamu giyama dawasa iwara wei.. :P

ehama ekak nai ban .. ja ella idala megamuwata thiyenne 20km withara .... ona tharam bus thiyenawa

kandy wala idala megamuwata kelinma bus thiyenawa ... kellata ja ella idala megamuwata enna kiyahan ... nittambu dihadi uba call ekak deela enna kiwwa nam kellatai ubatai ekama welawedi wage enna puluwan megamuwata
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    mchn man inne kandy.. man ithn ja-elata awith kellawa aragena meegamu giyama dawasa iwara wei.. :P
    ubata Negambo Browns Beach eka hoyaganna puluwan nan Jaela idan Negambo walatai Gampahatai ekama welawa wage thamai machan...... habai Negambo Browns Beach eka thiyenne hena assaka.......hoyaganna tikak amarui
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,562
    1,586
    113
    sri rajasinha adawiya
    ehama ekak nai ban .. ja ella idala megamuwata thiyenne 20km withara .... ona tharam bus thiyenawa

    kandy wala idala megamuwata kelinma bus thiyenawa ... kellata ja ella idala megamuwata enna kiyahan ... nittambu dihadi uba call ekak deela enna kiwwa nam kellatai ubatai ekama welawedi wage enna puluwan megamuwata

    ah 20KM? mchn man car eken yanne.. meegamuwe beach da? place hodaida..? man meegamuwe jivitheta gihin ne.. :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගම්පහ මල් වත්ත තමයි ඉතින් තියෙන්නේ
    කපල් වලට අවුල් කියනවා ඔකේ
    යන්න ගිය උන් හරවල එවලත් තියෙනවා
    රියලිටි එකේ ෆිල්ම් එකක් බැලුව නම් ඔයිට හොදයි බන්
    නැත්නම් බ්‍රවුන්ස් බීච් පලයන්
    හැබැයි ඉතින් අවුවේ කට්ට කන්න වෙනවා
    මේ දවස් වල පට්ට රස්නේනෙ
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,562
    1,586
    113
    sri rajasinha adawiya
    ගම්පහ මල් වත්ත තමයි ඉතින් තියෙන්නේ
    කපල් වලට අවුල් කියනවා ඔකේ
    යන්න ගිය උන් හරවල එවලත් තියෙනවා
    රියලිටි එකේ ෆිල්ම් එකක් බැලුව නම් ඔයිට හොදයි බන්
    නැත්නම් බ්‍රවුන්ස් බීච් පලයන්
    හැබැයි ඉතින් අවුවේ කට්ට කන්න වෙනවා
    මේ දවස් වල පට්ට රස්නේනෙ

    :(
     
    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    gampaha botanical garden
    guruge nature park - weligampitiya
    river's edge - jaela (well recommended)
    water world - kelaniya
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ගම්පහ මල් වත්ත තමයි ඉතින් තියෙන්නේ
    කපල් වලට අවුල් කියනවා ඔකේ
    යන්න ගිය උන් හරවල එවලත් තියෙනවා
    රියලිටි එකේ ෆිල්ම් එකක් බැලුව නම් ඔයිට හොදයි බන්
    නැත්නම් බ්‍රවුන්ස් බීච් පලයන්
    හැබැයි ඉතින් අවුවේ කට්ට කන්න වෙනවා
    මේ දවස් වල පට්ට රස්නේනෙ
    kella 18 ta wadi nan kisima awlak na ban Gampaha Mal waththe
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Gampaha park eka hodi machan..kisima awlak na bala aparada nemi num ... arakshawath hodai .... Habi room wala karana ewa karanna yanna num epa
     
    • Like
    Reactions: sunlog