Gampahata curfew

nima123

Well-known member
  • May 3, 2013
    518
    443
    63
    F2609CAA-62E5-42F2-A259-4C232CD0BF0F.jpeg
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද සවස 6 සිට ඇඳිරි නීතිය



    ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

    යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, යළි දැනුම් දෙන තුරු එම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

    මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට ද මේ වන විට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

    ada derana
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,435
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගම්පහ පොලිස් බල ප්‍රදේශයට සවස 6 සිට ඇඳිරි නීතිය

    ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට යලි දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මිට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට ද පනවා තිබෙන ඇඳිරි නිතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.

    http://nethnews.lk/article/80702
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,942
    1
    31,465
    113
    - උඩරට -
    ගම්පහට ඇදිරි නීතීය දැම්මාම ඊලගට කොරෝනා මතු වෙන්නේ වෙන තැනකින් ඈ. :baffled:
     
    • Wow
    Reactions: saja