Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gamya Wijayadasa in Bollywood
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රංගන ශිල්පියෙකු හෝ ශිල්පිණියක හැටියට බොලිවුඩ් සිනමාවට ප්රවේශවිම පහසු කරුණක් නොවෙයි. එහි රැඳි සිටීම ඊටත් වඩා අසිරුයි. මේ අභියෝග ද්විත්වයම ජයගත් ශිල්පිණියක් හැටියට ජැක්ලීන් ෆර්නැන්ඩස් හඳුන්වන්නට පුළුවන්.

අප තුළ ආඩම්බරයෙක් ඇතිවන්නේ ඇය ශ්රී ලාංකිකයෙක් නිසා. එම සුරූපිණිය ගමන් කළ මග ඔස්සේ යන තවත් ශ්රි ලාංකික රූප සුන්දරියක් සිටිනවා.

ගම්යා විජේදාස.

2009 වසරේ ශ්රී ලංකා රූ රජන.

මනීෂ් මනික්පූරි අධ්යක්ෂණය කරන " Aalaap " චිත්රපටය සඳහා ඈ රංගනයෙන් දායකවෙනවා. එම චිත්රපටයේ චද්නි ජවානි (Chadhti jawani) ගීතයේ රංගනය පිළිබඳව බොලිවුඩ් ලෝකයේ අවධානය යොමුවෙලා.

ගම්යා මෙම ගීතය සමග දියත් වෙන ප්රචාරක වැඩපිළිවෙලකටත් සහභාගිවුණා. ගම්යා විජේදාස රූප සුන්දරියක් නිළියක් පමණක් නොවෙයි.

ඈ මෙල්බර්න් සරසවියේ උපාධිධාරිණියක්.

ඇය මෙම ගීතයේ රංගනය සඳහා රායිපූර් වෙත පැමිණියේ ගීතය අසන්නටත් කලින්.

"චද්නි ජවානි" ගීතය ගයන්නේ කණිකා ජෝසි සහ බොනී චක්රබෝර්ති. ගම්යා මෙම ගීතයේ පදවල අරුත් හෝ නිවැරදිව දැන නොසිටි බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා.

නමුත් මග දැන යන දැනුම ඇති ඇය හෙට දවසේදී ලොවම දැන හඳුනන ශ්රී ලාංකික නිළියක් බවට පත්වුණොත්...?

[QUOTE="Nimshan, post: 12158246, member: 27159"] [CENTER][SIZE=5][IMG]http://www.katussa.com/images/news/king_katussa/2012-02-20/remote_image20111129-18174-4lqjfz-0.jpg[/IMG] රංගන ශිල්පියෙකු හෝ ශිල්පිණියක හැටියට බොලිවුඩ් සිනමාවට ප්රවේශවිම පහසු කරුණක් නොවෙයි. එහි රැඳි සිටීම ඊටත් වඩා අසිරුයි. මේ අභියෝග ද්විත්වයම ජයගත් ශිල්පිණියක් හැටියට ජැක්ලීන් ෆර්නැන්ඩස් හඳුන්වන්නට පුළුවන්. [IMG]http://www.katussa.com/images/news/king_katussa/2012-02-20/Jacqueline-Fernandes-2.jpg[/IMG][IMG]http://www.katussa.com/images/news/king_katussa/2012-02-20/Jacqueline-Fernandez-sexy.jpg[/IMG] අප තුළ ආඩම්බරයෙක් ඇතිවන්නේ ඇය ශ්රී ලාංකිකයෙක් නිසා. එම සුරූපිණිය ගමන් කළ මග ඔස්සේ යන තවත් ශ්රි ලාංකික රූප සුන්දරියක් සිටිනවා. ගම්යා විජේදාස. [IMG]http://www.katussa.com/images/news/king_katussa/2012-02-20/gamya-wijayadasa.jpg[/IMG] 2009 වසරේ ශ්රී ලංකා රූ රජන. [IMG]http://www.katussa.com/images/news/king_katussa/2012-02-20/27545_115515675144888_3975_n.jpg[/IMG] මනීෂ් මනික්පූරි අධ්යක්ෂණය කරන " Aalaap " චිත්රපටය සඳහා ඈ රංගනයෙන් දායකවෙනවා. එම චිත්රපටයේ චද්නි ජවානි (Chadhti jawani) ගීතයේ රංගනය පිළිබඳව බොලිවුඩ් ලෝකයේ අවධානය යොමුවෙලා. ගම්යා මෙම ගීතය සමග දියත් වෙන ප්රචාරක වැඩපිළිවෙලකටත් සහභාගිවුණා. ගම්යා විජේදාස රූප සුන්දරියක් නිළියක් පමණක් නොවෙයි. ඈ මෙල්බර්න් සරසවියේ උපාධිධාරිණියක්. [IMG]http://www.katussa.com/images/news/king_katussa/2012-02-20/gamya_prasadini_wijayadasa_photo_shoot_arantha_402x604-3.jpg[/IMG] [IMG]http://www.katussa.com/images/news/king_katussa/2012-02-20/Gamya_Wijayadasa.jpg[/IMG] ඇය මෙම ගීතයේ රංගනය සඳහා රායිපූර් වෙත පැමිණියේ ගීතය අසන්නටත් කලින්. "චද්නි ජවානි" ගීතය ගයන්නේ කණිකා ජෝසි සහ බොනී චක්රබෝර්ති. ගම්යා මෙම ගීතයේ පදවල අරුත් හෝ නිවැරදිව දැන නොසිටි බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. නමුත් මග දැන යන දැනුම ඇති ඇය හෙට දවසේදී ලොවම දැන හඳුනන ශ්රී ලාංකික නිළියක් බවට පත්වුණොත්...?[/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][SIZE=4][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom