Gamya Wijayadasa in Bollywood

Nimshan

Member
Apr 16, 2007
300
2
0
ගෙදර
remote_image20111129-18174-4lqjfz-0.jpg


රංගන ශිල්පියෙකු හෝ ශිල්පිණියක හැටියට බොලිවුඩ් සිනමාවට ප්‍රවේශවිම පහසු කරුණක් නොවෙයි. එහි රැඳි සිටීම ඊටත් වඩා අසිරුයි. මේ අභියෝග ද්විත්වයම ජයගත් ශිල්පිණියක් හැටියට ජැක්ලීන් ෆර්නැන්ඩස් හඳුන්වන්නට පුළුවන්.

Jacqueline-Fernandes-2.jpg
Jacqueline-Fernandez-sexy.jpg


අප තුළ ආඩම්බරයෙක් ඇතිවන්නේ ඇය ශ්‍රී ලාංකිකයෙක් නිසා. එම සුරූපිණිය ගමන් කළ මග ඔස්සේ යන තවත් ශ්‍රි ලාංකික රූප සුන්දරියක් සිටිනවා.

ගම්‍යා විජේදාස.

gamya-wijayadasa.jpg


2009 වසරේ ශ්‍රී ලංකා රූ රජන.

27545_115515675144888_3975_n.jpg


මනීෂ් මනික්පූරි අධ්‍යක්ෂණය කරන " Aalaap " චිත්‍රපටය සඳහා ඈ රංගනයෙන් දායකවෙනවා. එම චිත්‍රපටයේ චද්නි ජවානි (Chadhti jawani) ගීතයේ රංගනය පිළිබඳව බොලිවුඩ් ලෝකයේ අවධානය යොමුවෙලා.

ගම්‍යා මෙම ගීතය සමග දියත් වෙන ප්‍රචාරක වැඩපිළිවෙලකටත් සහභාගිවුණා. ගම්‍යා විජේදාස රූප සුන්දරියක් නිළියක් පමණක් නොවෙයි.

ඈ මෙල්බර්න් සරසවියේ උපාධිධාරිණියක්.

gamya_prasadini_wijayadasa_photo_shoot_arantha_402x604-3.jpg


Gamya_Wijayadasa.jpg


ඇය මෙම ගීතයේ රංගනය සඳහා රායිපූර් වෙත පැමිණියේ ගීතය අසන්නටත් කලින්.

"චද්නි ජවානි" ගීතය ගයන්නේ කණිකා ජෝසි සහ බොනී චක්‍රබෝර්ති. ගම්‍යා මෙම ගීතයේ පදවල අරුත් හෝ නිවැරදිව දැන නොසිටි බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා.

නමුත් මග දැන යන දැනුම ඇති ඇය හෙට දවසේදී ලොවම දැන හඳුනන ශ්‍රී ලාංකික නිළියක් බවට පත්වුණොත්...?



 
  • Like
Reactions: blacktulip

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේකි ලස්සනද බං උබලට ? කර වෙච්ච බෙට්ටක් වගේ මටනං
    :rofl::rofl::rofl: මෙලො රහක් නැහැ හරියට නහයක්වත් නැහැ හු*තිගෙ