Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gan kariya - naki mayna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. සෝමාවතිය පුජා භුමිය ආසන්නයේ අක්කර 5000ක භුමිය, රාජපක්ෂවරුන් අමෙරිකානු ඩොල් සමාගමට විකුණ ඇත්තේ සින්නක්කර අයිතියක් ලෙසය.මේ වන විට එකි භුමිය තුල ඩෝල් සමාගම සතුව ඉතාමත් සශ්‍රික කෙසෙල් වගාවක් පවතී .

2. තවද මෙම ඇමරිකානු සමාගමටම උල්හිටිය අක්කර 1500ක් හා පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200ක් ඔබ තුමන් සින්නක්කරව විකුනුවේය.

3. එමෙන්ම පොර්ට් සිටියට අදාලව ගොල්ෆේස් භුමියෙන් අක්කර 600ක් 99 අවුරුදු බදු පදනම මත චිනයට ඔබ ලබා දෙද්දී ඉන් අක්කර 220 ක් චිනයට ඔබ සින්නක්කරව ලබා දුන්නේ එකී භුමියට ඉහලින් කිසිදු ගුවන් යානයකට ගමන් කල නොහැකි පරිද්දෙනි. එම සින්නක්කර අක්කර 220 ක භුමිය නැවත ලබා ගත්තේ 2015 ජනාවාරි 08 න් පසුව බව, මෑත කාලීන සිදු විමක් නිසාවෙන් ඔබට හොදින් මතක ඇත්තේ යැයි මා විශ්වාස කරමි.

4. ගොල්ෆේස් ක්‍රිඩංගනය ඉදිරිපිට තිබු හමුදා මුලස්ථාන ගොඩනගිල්ල හා හමුදා රෝහල පොලවට සමතලා කර එකී භුමියෙන් අක්කර 6ක් ඔබ තුමන් සින්නක්කරව ලබා දුන්නේ සියලු දේශප්ර්මී සලු පොරවාගෙනය. එමෙන්ම නව හමුදා මුලස්ථාන ගොඩනගිල්ල තවමත් පැලවත්ත අකුරෙගොඩ ප්‍රදේශයෙ ඉදිවෙමින් පවතින්නෙ ඔබගේ අදුරදර්ශි ක්‍රියාවලියට පින්සිදු වන්නටය.

5. නුපන් දරුවගේ පවා පියකු ලෙස හදුන්වා දුන් ඔබ තුමන් පොලවෙන් මතු කර ගැනීමටත් පෙර මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සම්පත ඉන්දියානු කායින් සාමගමට විකුනුවේ රජ්‍ය භාගය 10%ක් තබාගෙනය.

6. තමන් රටේ පාලකයා නොව භාරකාරයා ලෙස පැවසුවත් ඔබගෙ පාලන කාලය තුල ඔබගෙ සැලසුම වි තිබුනෙ කල්පිටිය දුපත් 14ම විකිණිමය. නමුත් ඔබගේ පාලනය බිද වැටිමට පෙර ඔබට ඉන් විකුනා ගත හැකි වුයේ දුපත් දෙකක් පමනි. එකක් ඔබ ඉන්දියානු සමාගමටද අනෙක බෙල්ජියානු සාමගමකටද සින්නක්කරව විකුනුවේය.

7. 2014.09.16 දින ඔබතුමන් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකව තුලින් නොරොච්චොලේ, කෙලවරපිටිය හා හම්බන්තොට වරාය ඉතා ආවාසි සහගත බදු දිමට දැරු උත්සාහය ඔබ තුමන්ට අමතක නම් එම ගිවිසුම නිතිපති දෙපර්තමෙන්තුවෙන් ලබා ගෙන නැවත පරිශිලනය කරන මෙන් ඔබ තුමන් ගෙන් මා ඉමහත් සෙනහසින් යුතුව ඉල්ලා සිටිමි.

8. 1995 වර්ශයේ පෙට්‍රොලියම් හි වැඩිම ලාභ ලැබු ලිහිස්සි තෙල් ඇමරිකාවේ කැල්ටෙක්ස් සමාගමට අවුරුදු 15 කාලයකට බදු දුන්නද එකි බදු කාලය අවසන්ව 2010 වර්ශයේ අපට නැවතත් එකි ලිහිස්සි තෙල් බෙදා හැරිම් ලැබුනද ඔබ එකි ගිවිසුම නැවතත් දිර්ඝ කලේ ඔබට සැබවින්ම දේශප්‍ර්‍මීයෙකු විමේ අවස්තාව මග හැර ගනිමිනි.

9. යුනෙසකෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කල ශ්‍රි පාද අඩවියෙහි නාල්ලතන්නියෙ සිට ඉදිකටු පාන දක්වා මාර්ගය දෙපස මිටර් 30 ක භුමිය නාගරික සංවර්ධන අදිකාරියට පවරා ගැනීමට එකී අමාත්‍යාංශයේ අමත්‍ය වරයා වශයෙන් 2013. 03. 05 දින නිකුත් කල කැබිනට් පත්‍රිකාව ඔබ තුමන්ට මතකද? තමන්ගෙ ගෝල බාලයන්ට එකී භුමිය බෙදා දීමේ නිර්ලජ්ජිත උත්සාහය අහිමි වුයේ ඔබගෙ පාලනය ජනවාරි 8න් අවසන් වු නිසවෙන්ය.

[QUOTE="hichchiputha, post: 27609233, member: 565736"] 1. සෝමාවතිය පුජා භුමිය ආසන්නයේ අක්කර 5000ක භුමිය, රාජපක්ෂවරුන් අමෙරිකානු ඩොල් සමාගමට විකුණ ඇත්තේ සින්නක්කර අයිතියක් ලෙසය.මේ වන විට එකි භුමිය තුල ඩෝල් සමාගම සතුව ඉතාමත් සශ්‍රික කෙසෙල් වගාවක් පවතී . 2. තවද මෙම ඇමරිකානු සමාගමටම උල්හිටිය අක්කර 1500ක් හා පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200ක් ඔබ තුමන් සින්නක්කරව විකුනුවේය. 3. එමෙන්ම පොර්ට් සිටියට අදාලව ගොල්ෆේස් භුමියෙන් අක්කර 600ක් 99 අවුරුදු බදු පදනම මත චිනයට ඔබ ලබා දෙද්දී ඉන් අක්කර 220 ක් චිනයට ඔබ සින්නක්කරව ලබා දුන්නේ එකී භුමියට ඉහලින් කිසිදු ගුවන් යානයකට ගමන් කල නොහැකි පරිද්දෙනි. එම සින්නක්කර අක්කර 220 ක භුමිය නැවත ලබා ගත්තේ 2015 ජනාවාරි 08 න් පසුව බව, මෑත කාලීන සිදු විමක් නිසාවෙන් ඔබට හොදින් මතක ඇත්තේ යැයි මා විශ්වාස කරමි. 4. ගොල්ෆේස් ක්‍රිඩංගනය ඉදිරිපිට තිබු හමුදා මුලස්ථාන ගොඩනගිල්ල හා හමුදා රෝහල පොලවට සමතලා කර එකී භුමියෙන් අක්කර 6ක් ඔබ තුමන් සින්නක්කරව ලබා දුන්නේ සියලු දේශප්ර්මී සලු පොරවාගෙනය. එමෙන්ම නව හමුදා මුලස්ථාන ගොඩනගිල්ල තවමත් පැලවත්ත අකුරෙගොඩ ප්‍රදේශයෙ ඉදිවෙමින් පවතින්නෙ ඔබගේ අදුරදර්ශි ක්‍රියාවලියට පින්සිදු වන්නටය. 5. නුපන් දරුවගේ පවා පියකු ලෙස හදුන්වා දුන් ඔබ තුමන් පොලවෙන් මතු කර ගැනීමටත් පෙර මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සම්පත ඉන්දියානු කායින් සාමගමට විකුනුවේ රජ්‍ය භාගය 10%ක් තබාගෙනය. 6. තමන් රටේ පාලකයා නොව භාරකාරයා ලෙස පැවසුවත් ඔබගෙ පාලන කාලය තුල ඔබගෙ සැලසුම වි තිබුනෙ කල්පිටිය දුපත් 14ම විකිණිමය. නමුත් ඔබගේ පාලනය බිද වැටිමට පෙර ඔබට ඉන් විකුනා ගත හැකි වුයේ දුපත් දෙකක් පමනි. එකක් ඔබ ඉන්දියානු සමාගමටද අනෙක බෙල්ජියානු සාමගමකටද සින්නක්කරව විකුනුවේය. 7. 2014.09.16 දින ඔබතුමන් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකව තුලින් නොරොච්චොලේ, කෙලවරපිටිය හා හම්බන්තොට වරාය ඉතා ආවාසි සහගත බදු දිමට දැරු උත්සාහය ඔබ තුමන්ට අමතක නම් එම ගිවිසුම නිතිපති දෙපර්තමෙන්තුවෙන් ලබා ගෙන නැවත පරිශිලනය කරන මෙන් ඔබ තුමන් ගෙන් මා ඉමහත් සෙනහසින් යුතුව ඉල්ලා සිටිමි. 8. 1995 වර්ශයේ පෙට්‍රොලියම් හි වැඩිම ලාභ ලැබු ලිහිස්සි තෙල් ඇමරිකාවේ කැල්ටෙක්ස් සමාගමට අවුරුදු 15 කාලයකට බදු දුන්නද එකි බදු කාලය අවසන්ව 2010 වර්ශයේ අපට නැවතත් එකි ලිහිස්සි තෙල් බෙදා හැරිම් ලැබුනද ඔබ එකි ගිවිසුම නැවතත් දිර්ඝ කලේ ඔබට සැබවින්ම දේශප්‍ර්‍මීයෙකු විමේ අවස්තාව මග හැර ගනිමිනි. 9. යුනෙසකෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කල ශ්‍රි පාද අඩවියෙහි නාල්ලතන්නියෙ සිට ඉදිකටු පාන දක්වා මාර්ගය දෙපස මිටර් 30 ක භුමිය නාගරික සංවර්ධන අදිකාරියට පවරා ගැනීමට එකී අමාත්‍යාංශයේ අමත්‍ය වරයා වශයෙන් 2013. 03. 05 දින නිකුත් කල කැබිනට් පත්‍රිකාව ඔබ තුමන්ට මතකද? තමන්ගෙ ගෝල බාලයන්ට එකී භුමිය බෙදා දීමේ නිර්ලජ්ජිත උත්සාහය අහිමි වුයේ ඔබගෙ පාලනය ජනවාරි 8න් අවසන් වු නිසවෙන්ය. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom