Gan kariya - naki mayna

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1. සෝමාවතිය පුජා භුමිය ආසන්නයේ අක්කර 5000ක භුමිය, රාජපක්ෂවරුන් අමෙරිකානු ඩොල් සමාගමට විකුණ ඇත්තේ සින්නක්කර අයිතියක් ලෙසය.මේ වන විට එකි භුමිය තුල ඩෝල් සමාගම සතුව ඉතාමත් සශ්‍රික කෙසෙල් වගාවක් පවතී .

    2. තවද මෙම ඇමරිකානු සමාගමටම උල්හිටිය අක්කර 1500ක් හා පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200ක් ඔබ තුමන් සින්නක්කරව විකුනුවේය.

    3. එමෙන්ම පොර්ට් සිටියට අදාලව ගොල්ෆේස් භුමියෙන් අක්කර 600ක් 99 අවුරුදු බදු පදනම මත චිනයට ඔබ ලබා දෙද්දී ඉන් අක්කර 220 ක් චිනයට ඔබ සින්නක්කරව ලබා දුන්නේ එකී භුමියට ඉහලින් කිසිදු ගුවන් යානයකට ගමන් කල නොහැකි පරිද්දෙනි. එම සින්නක්කර අක්කර 220 ක භුමිය නැවත ලබා ගත්තේ 2015 ජනාවාරි 08 න් පසුව බව, මෑත කාලීන සිදු විමක් නිසාවෙන් ඔබට හොදින් මතක ඇත්තේ යැයි මා විශ්වාස කරමි.

    4. ගොල්ෆේස් ක්‍රිඩංගනය ඉදිරිපිට තිබු හමුදා මුලස්ථාන ගොඩනගිල්ල හා හමුදා රෝහල පොලවට සමතලා කර එකී භුමියෙන් අක්කර 6ක් ඔබ තුමන් සින්නක්කරව ලබා දුන්නේ සියලු දේශප්‍ර්‍මී සලු පොරවාගෙනය. එමෙන්ම නව හමුදා මුලස්ථාන ගොඩනගිල්ල තවමත් පැලවත්ත අකුරෙගොඩ ප්‍රදේශයෙ ඉදිවෙමින් පවතින්නෙ ඔබගේ අදුරදර්ශි ක්‍රියාවලියට පින්සිදු වන්නටය.

    5. නුපන් දරුවගේ පවා පියකු ලෙස හදුන්වා දුන් ඔබ තුමන් පොලවෙන් මතු කර ගැනීමටත් පෙර මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සම්පත ඉන්දියානු කායින් සාමගමට විකුනුවේ රජ්‍ය භාගය 10%ක් තබාගෙනය.

    6. තමන් රටේ පාලකයා නොව භාරකාරයා ලෙස පැවසුවත් ඔබගෙ පාලන කාලය තුල ඔබගෙ සැලසුම වි තිබුනෙ කල්පිටිය දුපත් 14ම විකිණිමය. නමුත් ඔබගේ පාලනය බිද වැටිමට පෙර ඔබට ඉන් විකුනා ගත හැකි වුයේ දුපත් දෙකක් පමනි. එකක් ඔබ ඉන්දියානු සමාගමටද අනෙක බෙල්ජියානු සාමගමකටද සින්නක්කරව විකුනුවේය.

    7. 2014.09.16 දින ඔබතුමන් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකව තුලින් නොරොච්චොලේ, කෙලවරපිටිය හා හම්බන්තොට වරාය ඉතා ආවාසි සහගත බදු දිමට දැරු උත්සාහය ඔබ තුමන්ට අමතක නම් එම ගිවිසුම නිතිපති දෙපර්තමෙන්තුවෙන් ලබා ගෙන නැවත පරිශිලනය කරන මෙන් ඔබ තුමන් ගෙන් මා ඉමහත් සෙනහසින් යුතුව ඉල්ලා සිටිමි.

    8. 1995 වර්ශයේ පෙට්‍රොලියම් හි වැඩිම ලාභ ලැබු ලිහිස්සි තෙල් ඇමරිකාවේ කැල්ටෙක්ස් සමාගමට අවුරුදු 15 කාලයකට බදු දුන්නද එකි බදු කාලය අවසන්ව 2010 වර්ශයේ අපට නැවතත් එකි ලිහිස්සි තෙල් බෙදා හැරිම් ලැබුනද ඔබ එකි ගිවිසුම නැවතත් දිර්ඝ කලේ ඔබට සැබවින්ම දේශප්‍ර්‍මීයෙකු විමේ අවස්තාව මග හැර ගනිමිනි.

    9. යුනෙසකෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කල ශ්‍රි පාද අඩවියෙහි නාල්ලතන්නියෙ සිට ඉදිකටු පාන දක්වා මාර්ගය දෙපස මිටර් 30 ක භුමිය නාගරික සංවර්ධන අදිකාරියට පවරා ගැනීමට එකී අමාත්‍යාංශයේ අමත්‍ය වරයා වශයෙන් 2013. 03. 05 දින නිකුත් කල කැබිනට් පත්‍රිකාව ඔබ තුමන්ට මතකද? තමන්ගෙ ගෝල බාලයන්ට එකී භුමිය බෙදා දීමේ නිර්ලජ්ජිත උත්සාහය අහිමි වුයේ ඔබගෙ පාලනය ජනවාරි 8න් අවසන් වු නිසවෙන්ය.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රනිල්/සිරිසේන ඩබල තමා හොර රාජපක්ෂයව උගේ හොර ගෝලයොන්ව බේරල අායෙත් උන්ට රට කන්න දීල මේ තත්වයට පත් කරේ.
     
    • Like
    Reactions: Cypress