Gan Wathuren Gewal Kaduna Ayata Suba Aranchiyak

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,681
    46,047
    113
    ගංවතුරෙන් ගෙවල් කැඩුන අයට ගෙවල් හදාගන්න රුපියල් 10000යි.:shocked:
    ගෙදරට බඩු ගන්න 3000යි:shocked: ආණ්ඩුව දෙනවා:yes:
    පාරවල් කඩා පාරවල් හදන ජෝන් බාස් කියයි:oo::shocked:






    9qS9Crl.jpg



    :lol::lol::lol::lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,681
    46,047
    113
    මේ උලමා කියනවා මොනම ආණ්ඩුවකින්වත් මේ වගේ බඩු මුට්ටු බෙදුවේ නැහැලු..එතකොට යකෝ අපි දුන්න ආධාරත් මුන්ගේ නම ගහලද බෙදලා තියෙන්නේ..