Final answer 2(Pi)bR wenna one neda?![]()
Mata nam ehemai awe.
Subspace ge ekatath aadesha kalama e uththarema enawa.![]()
ela ela hari
Final answer 2(Pi)bR wenna one neda?![]()
Mata nam ehemai awe.
Subspace ge ekatath aadesha kalama e uththarema enawa.![]()
ප්‍රශ්නේ පැහැදිලිව ලිව්වනම් හොඳයි නේද.
මට තේරෙන විදිය: ගෝලයක් තියෙනවා (ඝන වස්තුවක්). එකෙන් කැල්ලක් කැපුවම, එකෙන් එක කැල්ලක වක්‍ර පෘෂ්ටයේ වර්ගඵලය හොයන්න තියෙන්නේ.හරිද ?
මම මේකේ ඇල්ෆා කියන්නේ BarackOsamage රුපයේ q/2 කියන කෝණය.
![]()


cos alpha = (r-b)/rFinal answer 2(Pi)bR wenna one neda?![]()
Mata nam ehemai awe.
Subspace ge ekatath aadesha kalama e uththarema enawa.![]()

ඒක බලගන්න පුලුවන් මොකද b = r වුනාම මේකෙන් 2*pi*r^2 එනවා. (අර්ධ ගෝලයක පෘශ්ඨ වර්ගඵලය ) 

ඔය කෑල්ල කපල වෙනම රූපයක ඇද ගන්න.
කුහර අර්ධ ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය හොයන විදියට x අක්ෂයේ ඉදලා ඇල්ෆා කෝණයක් හදන ලක්ෂයකුත් එතන ඉදලා dඇල්ෆා කෝණයක් හදන ලක්ෂයකුත් නිර්මාණය කරගන්න.
dඇල්ෆා කෝණය මගින් වක්‍ර පෘෂ්ටය මත ආපාතිත දුර R.dඇල්ෆා. ඒක වලල්ලක් හැදෙන විදියට x අක්ෂය වටා භ්‍රමණය කරන්න.
එවිට එම වලල්ලේ අභ්‍යන්තර අරය R.Sinඇල්ෆා.
එවිට වලල්ලේ වක්‍ර පෘෂ්ටයේ වර්ගඵලය 2(Pi).R.R.Sinඇල්ෆා.dඇල්ෆා
මේ ප්‍රකාශනය ඇල්ෆා විෂයෙන් (සීමාව 0 සිට theta දක්වා) අනුකලනය කරන්න.
මෙහි Cos (theta) = (R-b)/R
(වෘත්තයේ ජ්‍යාමිතියෙන්)
මේකෙ අනුකලනයයි සීමාවයි හරි. මම වෙන ක්‍රමයකට කලා (surface integrals, spherical coordinates) මේකමයි ආවේ.
ඇල්ෆා ට ගත්ත අගය වැරදිලා. අපරාදේ.cos alpha = (r-b)/r
උත්තරය 2*pi*br තමාඒක බලගන්න පුලුවන් මොකද b = r වුනාම මේකෙන් 2*pi*r^2 එනවා. (අර්ධ ගෝලයක පෘශ්ඨ වර්ගඵලය )




එල එල
මැත්ස් වලට කැමතිනම් http://www.elakiri.com/forum/showthread.php?t=588439 මේ ත්‍රෙඩ් එකේ මොනව හරි පෝස්ට් ටිකක් දාපල්ල. කාලයක් අපි කරා ඒත් දැන් මේක කරගන යන්න කට්ටිය නෑ. පුලුවන්නම් උබලවත් මේක කරගන පලයල්ලා![]()

මම හිතුවෙ නැහැ ගණිතයට ආස එච්චර කට්ටියක් මේකෙ ඇති කියලා. 


බලමු වෙලාවක් තිබුනොත්. මේ දවස්වලනම් හොඳටම වැඩ.
දැනටත් අපරාදේ වෙලාව ගියා කිය කිය හිතින් මටම බැන බැන ඉන්නේ.
(කොහෙද ගානක් හම්බවුනාම නොකර ඉන්න බැහැනෙ.) 

ela ela hari
![]()
උත්තරය 2*pi*br තමාඒක බලගන්න පුලුවන් මොකද b = r වුනාම මේකෙන් 2*pi*r^2 එනවා. (අර්ධ ගෝලයක පෘශ්ඨ වර්ගඵලය )
Thanks machan.Ela machan. Man science society ekata nam join wuna awa dawaswalama. Ara science mega thread ekata mona wage posts da ona karanne? Padam widiyata kiwwoth. Maths walin monahari deyak karaganna puluwan wei.![]()


