ganja gahala sex karaddi මැරේ?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    images



    පනස් නව හැවිරිදි පෙදරේරුවකු 29 හැවිරිදි කතක සමග මහරගම හෝටලයක කාමරයක් රුපියල් දහසකට කුළියට ගෙන පැයකට පමණ පසු එහි සීනුව නාද වූ බවත්, පෙදරේරුවා යට ඇඳුම පිටින් බිම වැටී සිටි බවත් හෝටල කළමනාකරු මහරගම පොලිසියට පැමිණිලි කළේය.

    පෙදරේරුවා ගංජා සුරුට්ටුවක් උරන්නට ඇතැයි ද පොලිසිය කියයි.

    රුපියල් අනූ අට දහසක් තැන්පත් කළ බැංකු පොතක්, බීම බෝතලයක් හා බනිස් ගෙඩි කිහිපයක් එම කාමරයේ තිබුණු බව පොලිසිය පවසයි.







    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/156814
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ganja walata nemei ban pethi walata wenna athi.pethi gahuwahama blood pesure eka adu wenawalu, wayasath ekka awul wela yanna athi,oya pot ekanam maru
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    හාට් ඇටැක් එකක් එන්න ඇති ආතල් වැඩි වෙනකොට :lol:ඔය නාකි බුවාල පිට රටවල එහෙම ඔහොම අනන්තවත් මැරෙනව නේද ? ඇමරිකන් පප්පල එහෙම :lol: :lol:
    ගන්ජා ශොට් එක හින්ද තමා ඔකා ටිකක් හරි බෙරෙන්න තිබ්බෙ :P , සුවර් එකට මේකා ගහන්න ඇති වියාග්‍රා 3-4ක්. :lol: :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    බූත ගුණේ;15373065 said:
    wena un room yana ewa hoyanne ubata naginne nadda :lol:

    uba wage ekek marila thiyenne. dan wath parissam weyan maame.

    hospital ekak kittuwa rooms walata witharak pala