Ganja..medical help...

dstlye

Member
May 4, 2016
3
0
0
Please danna kenek udav karanna...
Mata ada korean agrment ekak issue una mata tava masayakin vage korea yanna puluvan eth mata podi prasnayak tiyanava denaganna koreavata giyama ehedi medical ekak gannava eken ganja gahala tiyanavada kiyala cheak karanava ehama tibbot aye return enna vei..man giya mase aprill 3n vene satiye madanamodaka(guli) keva eke ganjat kalavam vela tiyanava man koreavata yanne 6 veni mase vage ehe gihin ganna medical ekedi meka case ekak veida man ganja bila tiyenne jivithetama 3n serayak vitarai auruddakata kalin serayakut aurudu 2kata kalin 2parakut vitarai man april mase keva guliya nisa tama mata bayak tiyenne meken mage medical eka aulak veid meken berenna behet mnahari ganna pulvanda danna kenek pls udav karanna...

 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    pissuda oiii ehema wenne na. uba baya nathuwa palayan. Ganja biwwata mattu wenne na ban. Oya Korea wala karanne atte heroin, cocain allana test ekak wenna one.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Please danna kenek udav karanna...
    Mata ada korean agrment ekak issue una mata tava masayakin vage korea yanna puluvan eth mata podi prasnayak tiyanava denaganna koreavata giyama ehedi medical ekak gannava eken ganja gahala tiyanavada kiyala cheak karanava ehama tibbot aye return enna vei..man giya mase aprill 3n vene satiye madanamodaka(guli) keva eke ganjat kalavam vela tiyanava man koreavata yanne 6 veni mase vage ehe gihin ganna medical ekedi meka case ekak veida man ganja bila tiyenne jivithetama 3n serayak vitarai auruddakata kalin serayakut aurudu 2kata kalin 2parakut vitarai man april mase keva guliya nisa tama mata bayak tiyenne meken mage medical eka aulak veid meken berenna behet mnahari ganna pulvanda danna kenek pls udav karanna...


    0GLSbLP.png


    http://www.drugs.com/answers/how-long-does-marijuana-stay-in-system-53067.html
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ඕක ගැන හිතලා ලෙඩෙක් වෙන්න එපා. අන්තිමට ගංජා ගහලම මැරෙන්න වෙයි.

    ටෙස්ට් එකට පලයන්. ජීවිතේට දෙතුන් වතාවක් ගංජ ගහපු උන්ට ඕක බලපාන්නෙ නැහැ පුරුද්දක් වශයෙන් කරපු උන්ට මිසක.

    පුළුවන්නම් ටෙස්ට් එකට කලින් දවසෙ ගුලියක් කාල පලයන් ආතල් එකට. ෂුවර් එකටම පේල් වෙයි.
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ගංජ ගහල මාසයක් විතර ඉදල මෙඩිකල් ගියාට උබ ෆේල් වෙන්නෙ නෑ බං. හොදට තැබිලි බීපං, බඩ විරේක කර ගනින් දෙතුන් වතාවක් දැන් ඉදන්. ඉට පස්සෙ මෙඩිකල් එක කරනකම් ගංජ ගහන්න එපා. ඕක අහු වෙන්නෙ නෑ බං. මම කොරියන් ගියා යන්න කලින් එයාර්පෝර්ට් එකට යනකොටත් ගංජ ගහල ගියේ මෙඩිකලුත් කරා කෝ අහු උනායැ. උබ බය නැතුව ඉදින් පුතේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගංජ ගහල මාසයක් විතර ඉදල මෙඩිකල් ගියාට උබ ෆේල් වෙන්නෙ නෑ බං. හොදට තැබිලි බීපං, බඩ විරේක කර ගනින් දෙතුන් වතාවක් දැන් ඉදන්. ඉට පස්සෙ මෙඩිකල් එක කරනකම් ගංජ ගහන්න එපා. ඕක අහු වෙන්නෙ නෑ බං. මම කොරියන් ගියා යන්න කලින් එයාර්පෝර්ට් එකට යනකොටත් ගංජ ගහල ගියේ මෙඩිකලුත් කරා කෝ අහු උනායැ. උබ බය නැතුව ඉදින් පුතේ.

    :yes:
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    හිසකෙස් වලින් කියන්න ඔඋලුවන් මාස හයක් ඇතුලත ඩ්‍රග්ස් ගත්තා නම්. ඒත් ඔය ටෙස්ට් එක එච්චර දුර යන එකක් නැ..