Ganja sirwa allala

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,304
    4,095
    113
    ඌ පිස්සු කෙලිනව කියමුකෝ එතකොට දැන් තියන සිගරට් එකේ පවර් එක මොකද්ද බන්.
    ඇයි සිගරැට් වලට විරුද්ධ වෙන්න එකෙක් නැත්තේ?
    කීදෙනෙක් බොනවටයි සිගා වලට විරුද්දව කෑ ගහනවද ,ඒ උනාට බොන එකා බොනව 😂😂
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    පොර අතිශයෝක්තියෙන් ගංජ ගැන කතා කරාට. කියන කතාවල නම් ඇත්තක් තියනව.
    සමහර තැන් වල ඕනාවට වඩා වැඩී.
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    කීදෙනෙක් බොනවටයි සිගා වලට විරුද්දව කෑ ගහනවද ,ඒ උනාට බොන එකා බොනව 😂😂
    ගන්ජා නැත්නම් මේ ලෝකේ දුවන්න බෑ කියනව නෙවෙයි
    අනිත් හැම රෙද්දක්ම තියනව කෙරෙනව ඒත් ගන්ජා පැලයක් හිටෙව්වොත් කූඩුවේ.?

    පොර අතිශයෝක්තියෙන් ගංජ ගැන කතා කරාට. කියන කතාවල නම් ඇත්තක් තියනව.
    සමහර තැන් වල ඕනාවට වඩා වැඩී.
    සන්නත් ඕනාවට වඩා වැඩී සමහර තැන්වල. නේහ්?
    ------ Post added on Oct 21, 2021 at 5:20 PM
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,304
    4,095
    113
    ගන්ජා නැත්නම් මේ ලෝකේ දුවන්න බෑ කියනව නෙවෙයි
    අනිත් හැම රෙද්දක්ම තියනව කෙරෙනව ඒත් ගන්ජා පැලයක් හිටෙව්වොත් කූඩුවේ.?

    සන්නත් ඕනාවට වඩා වැඩී සමහර තැන්වල. නේහ්?
    ------ Post added on Oct 21, 2021 at 5:20 PM
    ගංජ ගහල පිස්සු හැදුන අට නමයක් මම හොදට දන්නව බීල මැරුන උනුත් දන්නව ,
    කොහොමත් බුවා සන්න එක්ක දවස් දෙක තුනකට කලින් ඇන්ඩ් ඊයෙ පෙරේද ඉරාජ් එක්ක interview කිරීමත් මිනිහව arrest කිරීමත් interconnected 😝😝
     
    • Like
    Reactions: Any.key

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මේ යකා මොකක් හරි කම්පැනියක ඉත්තෙක් කියලා හිතෙන්නෙ නැද්ද? බලපන්කො සරමෙත් ගන්ජා කොලේ :ROFLMAO:
    මූ මචන් තනිකරම සුපිරි ගේමක් ගහන්නෙ. group එකකුත් හදලා ඒකට කට්ටියත් එකතු කරගෙන ගංජා ලීගල් කරන්න කතා කරනවා. අන්තිමට කොහොමහරි ලීගල් කරොත් මූ මුගේ products එලියට දානවා. දැනටමත් මුගේ brand එකකින් ගුලි විකුනන්නෙ අන්න ඒ වගේ. ලොකු බිස්නස් ප්ලෑන් එකක්.
    අනේ මුගෙ ගංජා. ධම්මික පැණිය වගේ තමා. මූට අනුව ඉස්සර ලංකාවෙ උන් ඔක්කොම වැඩ කරල තියෙන්නෙ ගංජා වල පවර් එකෙන් :lol:
    Things we do for attention
    මම මුගේ පොත කියෙව්වේ නම් නෑ. ඒකෙ කියන හැටියට ගංජා නැත්තන් මේ ලෝකේ පැවැත්මක් නෑ වගේ දෙයක්ලු මූ කියන්නෙ. ඔක්කොටම හපන් ඕකගේ group එකේ ඉන්න ගොන් බිජ්ජෝ ටික. උන් හිතන් ඉන්නේ ගංජා කියන්නෙ දෙවියෝ දුන්න තෑග්ගක් කියලා. THC වලයි CBD වලයි වෙනස දන්නැති හරක්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,809
    28,188
    113
    මූ මචන් තනිකරම සුපිරි ගේමක් ගහන්නෙ. group එකකුත් හදලා ඒකට කට්ටියත් එකතු කරගෙන ගංජා ලීගල් කරන්න කතා කරනවා. අන්තිමට කොහොමහරි ලීගල් කරොත් මූ මුගේ products එලියට දානවා. දැනටමත් මුගේ brand එකකින් ගුලි විකුනන්නෙ අන්න ඒ වගේ. ලොකු බිස්නස් ප්ලෑන් එකක්.

    මම මුගේ පොත කියෙව්වේ නම් නෑ. ඒකෙ කියන හැටියට ගංජා නැත්තන් මේ ලෝකේ පැවැත්මක් නෑ වගේ දෙයක්ලු මූ කියන්නෙ. ඔක්කොටම හපන් ඕකගේ group එකේ ඉන්න ගොන් බිජ්ජෝ ටික. උන් හිතන් ඉන්නේ ගංජා කියන්නෙ දෙවියෝ දුන්න තෑග්ගක් කියලා. THC වලයි CBD වලයි වෙනස දන්නැති හරක්
    පොඩ්ඩක් හිතපන්කො මචන් ඕක තේරුන් ගන්න බැරි මරි මෝඩ යක්කු මූ එක්ක පස්සෙ දුවනවා, ඇයි බන් ලංකාවෙ උන් මෙච්චර මෝඩ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    සන්නත් ඕනාවට වඩා වැඩී සමහර තැන්වල. නේහ්?
    ------ Post added on Oct 21, 2021 at 5:20 PM

    ඒ අනිකා. මට දිරවන්නෙ නැති එකෙක්. ඒත් පොරගෙනුත් ගන්න දේවල් තියනව.
    point එකට කතා කරනව.
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මූ මචන් තනිකරම සුපිරි ගේමක් ගහන්නෙ. group එකකුත් හදලා ඒකට කට්ටියත් එකතු කරගෙන ගංජා ලීගල් කරන්න කතා කරනවා. අන්තිමට කොහොමහරි ලීගල් කරොත් මූ මුගේ products එලියට දානවා. දැනටමත් මුගේ brand එකකින් ගුලි විකුනන්නෙ අන්න ඒ වගේ. ලොකු බිස්නස් ප්ලෑන් එකක්.
    අනිත් ඒවා දන්නේ නෑ උඹ කියනවන්ම් මූ මුගේ products එලියට දාන්න හදනව කියලා ඒකම කොච්චර හොඳ දෙයක්ද බන්.