amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36
ඔන්න ඉතින් මටත් මතක් උනා පොඩි joke scene එකක්..

එක දවසක් ඔන්න ගන්ජා ගහන පොරකට රෑ වේගෙන එද්දි හිතුනලු මලක් ගහන්න ඉතින් මු දෑන් සරමත් කෑහෑ පොට ගහගෙන මල් විකුනන තෑනට ගිහින් මලක් එහෙම අරගෙන ආවලු අතල් එකෙ ගහන්න .මු දෑන් පාලු පාරක තාප්පෙකට හේත්තුවක් දගෙන මල ගහනවලු .ටික වෙලවක් යද්දි මුට ඈහුනල ජීප් එකක සද්දයක් ,හුටා බෑලින්නම් පොලිසියෙන් .මු ටක්ගාලා අර ගහ ගහ හිටපු මල තාප්පෙන් එහ පෙත්තට විසික් කරල අත ගහ ගත්තලු පු** .කරුවලේ හින්දා පොලිසියෙ එවුන් දෑකලා නෑ මු මල විසි කරනවා. පොලිසියේ එකක් මු ලගට අවිත් දෑන් අහනවලු ,

උඔ මොනවද දෙන් බිබී හිටියේ ?
මුකුත් නෑ සර් .අරු කිව්වලු
නෑත්තෙ මොකද මෙහෙ දීපිය උබෙ අත කියල , අරුගෙ අත ඉබලා . ඈ යකෝ තෝ ගූ කෑවද කියලා අරුගෙන් ඈහුවලු .
.... .....:P
 
Last edited:
  • Like
Reactions: Mr PERERA

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
හූ......................... කිව්වලු. ෆට්ට කතාව මචන්. මල් ගහලා අහූඋනා නම් හොදයි නේ ගු කැවා කියලා චාටර් වෙනවට වඩා.
:lol::lol::lol::lol::lol::lol::lol::lol:
:lol::lol::lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: amila_banks

amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36
හූ......................... කිව්වලු. ෆට්ට කතාව මචන්. මල් ගහලා අහූඋනා නම් හොදයි නේ ගු කැවා කියලා චාටර් වෙනවට වඩා.
:lol::lol::lol::lol::lol::lol::lol::lol:
:lol::lol::lol::lol::lol::lol::lol:
hikzz .............:lol::lol::lol: