උබට දක්ශතාවයක් තියන්ව කොල්ල.. ඒත් උබ ඒක පෙන්නන්න තෝර ගනිපු විදිහ වැරදී... වෙනින් කෙනෙක් කරපු එකක් රීමේක් කරන කොට අපි නොදැනුවත්වම වෙන්නෙ ඔරිජිනල් එකත් එක්ක සසදා බැලීමක්.. ඔය ගොඩක් සිංහල රී මේක් සින්දු වලට පලු පැලෙන්න බනින්නෙ ඔරිජිනල් එකත් එක්ක කම්පෙයාර් කරලනෙ... මෙතෙනත් වෙන්නෙ ඒ වගේම දෙයක් මචන් .. උබ මේ කරල තියන රී මේක් එක මෙතෙන ඉන්න ඈයො සසදන්නෙ ගප්පියගෙ ඔරිජිනල් එකත් එක්ක... ඒකයි උබට බෑඩ් කමෙන්ට්ස් හම්බ්බ වෙන්න හේතුව
මල්ලිය උබ උබේම දෙයක් කරපං... ඒක කරල අප් කරපන් එතනදි උබට වාසි මොකෝ කම්පෙයාර් කරන්න දෙයක් නෑ ඒක උබේ... එතකොට උබේ ටැලන්ට් එකට කමෙන්ට්ස් හම්බ වෙයි...
අනික මචන් කෙනෙක්ව අනුගමනය කරල තමන්ගෙ දෙයක් කරපන් ඒත් අනුකරනය කරන්න යන්න එපා... ඒක සාර්තක නෑ..
මචං එළකිරිය කියන්නේ එක එක සමාජ පන්තිවල ම්නිස්සු ඉන්න තැනක්. මෙතන ත්‍රීවීල් කාරයෝ, පොල් කඩන මිනිස්සු වගේම අහිකුණ්ඨකයින්ගේ ළමයි විතරක් නෙමෙයි ජාතකේ අවුල් අවලම් සක්කිලි බල්ලොත් ඉන්නවා. ඒ නිසා ගල් මුල් ඕනේ එකක් බාර අරගන්න ලෑස්තිනම් විතරක් මේ වගේ තැනක හිටපන්. විවේචනය කරන උන්ට කරන්න දියන්. මොකද ප්ලේන් එක හොයාගන්න කලියෙන් රයිට් සහෝදරයින්ගෙන් මිනිස්සු ගේම ඉල්ලුවලු පල්ලිය එක්ක සෙට් වෙලා. පස්සේ කටයි පුකයි වහන් බලන් උන්නා. වැඩ පෙන්නපන් එතකොට ඔය හාල් කෑලි හැලෙනවා. සධාචාරාත්මකව විවේචනය කරන්නේ උගත් කමක් තියෙන මිනිස්සු විතරයි බං. බහුතරයක් ඉන්නේ අනික් උන් ඔක්කොම සක්කිලි. සුභ අනාගතයක් ඔබට.
ඔන්න නියමෙට කියලා තියෙනවා.. 


100% aththa



එල