Gappiya ge likes සට_සට_ගා_අඩුවේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,092
    46,670
    113
    Gappiya ge likes සට_සට_ගා_අඩුවේ

    #බුදු_රුව_ගිල්වීමෙන්_පසු...

    13227066_1203247306354235_6282805854672442303_n.jpg
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ඌ ආගම් එක්ක ආතල් ගන්න ආවා..ඒක තමා කෙල වුනේ..:yes:
    ow bun, miniha ganak hoyagattheh oya videos wala ads dala
    ehema eke u danaganna one uge fans lata hondata salakanna
    mokada okata inne Sri lankan fan base eka withari ne wena un balanawada okage videos :P
    miniha hithuwa pora vin diesel kiyala :D
    u wath karanne na oya wage wada :D
    agam ada gattha nam honda padama ekko sorry kiyapan eth na wadak na katha karala
     
    Last edited:

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ආගම් ගාවගන්නැතුව උට ඔක ලස්සනට කියන්න තිබ්බා.. දුප්පත් කම සහා පෝසත් කම දාලා. :yes:

    මුට ආගමම ගාව ගන්න උනැ උනා එකත් බුද්ධාගමට අපහස වෙන විදියට දාලා තිබ්බා! :frown: :frown:

    ඔක මුස්ලිම් අයට හෝ කතෝලික සහොදරයන්ට අපහස වෙන්න කරා නම් එයලා නිකන් ඉදිද? :shocked: :no:

    අද කාලේ ඉන්න ගෙරි බල්ලෝ පොරවල් වෙන්න හදන්නේ බුද්ධාගම සහ බෞද්ධ කම ගැන හිස් තර්ක කරලා. :(

    ගොඩක්ම ඒ පේඡ් එකේ Comments බලහන් ගොඩක් එවා අපේම බෞද්ධ කියන උන්ගේ Negative Comments උන් Comments දාද ගප්පි පකයගේ පුක ලොවලා පොරවල් වෙන්න හදනවා ගප්පි පකයා සද්දගේ ගු ලොව ලොව පොර වෙන්න හදනවා. :lol: :lol:

    සහා ඒ අතර ගොඩක් සන්තොසයි කොන්ද පණ තියන අපේ බෞද්ධ සහොදරයෝ ටිකක් ඉන්න එක ගැන. ගොඩක් ගොන් තර්ක ගෙනාපු උන්ව චා කරලා තිබ්බ. :lol: :yes:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මේ පකයාගේ video මේලෝ රහක් නැ.මොනාට මිනිස්සු මුට like කරනවද දන්නේ නැ
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ආගම් ගාවගන්නැතුව උට ඔක ලස්සනට කියන්න තිබ්බා.. දුප්පත් කම සහා පෝසත් කම දාලා. :yes:

    මුට ආගමම ගාව ගන්න උනැ උනා එකත් බුද්ධාගමට අපහස වෙන විදියට දාලා තිබ්බා! :frown: :frown:

    ඔක මුස්ලිම් අයට හෝ කතෝලික සහොදරයන්ට අපහස වෙන්න කරා නම් එයලා නිකන් ඉදිද? :shocked: :no:

    අද කාලේ ඉන්න ගෙරි බල්ලෝ පොරවල් වෙන්න හදන්නේ බුද්ධාගම සහ බෞද්ධ කම ගැන හිස් තර්ක කරලා. :(

    ගොඩක්ම ඒ පේඡ් එකේ Comments බලහන් ගොඩක් එවා අපේම බෞද්ධ කියන උන්ගේ Negative Comments උන් Comments දාද ගප්පි පකයගේ පුක ලොවලා පොරවල් වෙන්න හදනවා ගප්පි පකයා සද්දගේ ගු ලොව ලොව පොර වෙන්න හදනවා. :lol: :lol:

    සහා ඒ අතර ගොඩක් සන්තොසයි කොන්ද පණ තියන අපේ බෞද්ධ සහොදරයෝ ටිකක් ඉන්න එක ගැන. ගොඩක් ගොන් තර්ක ගෙනාපු උන්ව චා කරලා තිබ්බ. :lol: :yes:

    හැමෝම නෙවෙයි, සමහර කොටසක් ඉන්නවා, මෙහෙ නිකං වාත වෙවී සිපයියෝ වගේ ඉඳලා උන් රට ගියහම හිතන්නේ මෙහෙදී නොතිබිච්ච හෙන නුවනක් පහල වෙලා උන් හෙන පට්ට ඩයල් වෙනවා කියල. දෙන්නේ ලොරි ටෝක්. ට්‍රෙන්ඩ් එකට ආගමට, දහමට, සංස්කෘතියට අපහාස කරනවා, ඇති අවබෝදෙකින් නෙවේ. තමුන් ඩයල් එක කියල පෙන්නන්න. උන් රට ඉඳන් අපිට කියල දෙන්න එනවා මෙහෙ ජීවත් වෙන්න ඕන විදිය.

    ඔන්න ඔහොම එකෙක් තමයි ගප්පියත් :no:
     
    • Like
    Reactions: lahirumax0

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    හැමෝම නෙවෙයි, සමහර කොටසක් ඉන්නවා, මෙහෙ නිකං වාත වෙවී සිපයියෝ වගේ ඉඳලා උන් රට ගියහම හිතන්නේ මෙහෙදී නොතිබිච්ච හෙන නුවනක් පහල වෙලා උන් හෙන පට්ට ඩයල් වෙනවා කියල. දෙන්නේ ලොරි ටෝක්. ට්‍රෙන්ඩ් එකට ආගමට, දහමට, සංස්කෘතියට අපහාස කරනවා, ඇති අවබෝදෙකින් නෙවේ. තමුන් ඩයල් එක කියල පෙන්නන්න. උන් රට ඉඳන් අපිට කියල දෙන්න එනවා මෙහෙ ජීවත් වෙන්න ඕන විදිය.

    ඔන්න ඔහොම එකෙක් තමයි ගප්පියත් :no:

    මන් තටම තටම කියන්න දගලපු එක උබ හරියටම කිවුවා සහෝ... :yes:
     
    • Like
    Reactions: kaushala1988