GAQ Basic mathematics Syllabus උදව්

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    එල කිරි වැසියනි මා සඳහා ඉහත සිලබසයක් සොයාදෙන්නේනම් අනෙක වාරයක් පිං සිද්ධ වෙන අතර රේප් කරනු ලැබේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ඔය ගැන නම් දන්නේ නැහැ. ඕකට පොත් මුකුත් හම්බෙන් නැද්ද මචන් ?? :eek:
     
    • Like
    Reactions: Reebat

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    ඔය ගැන නම් දන්නේ නැහැ. ඕකට පොත් මුකුත් හම්බෙන් නැද්ද මචන් ?? :eek:

    පොත් නෑලු මචං. පත නෝට්ස් දෙනවලු ක්ලාස්වල
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    පොත් නෑලු මචං. පත නෝට්ස් දෙනවලු ක්ලාස්වල

    එහෙම සීන් එකක්ද. class යන එකෙක් ගෙන් පොත් ටිකක් ඉල්ලන් photo ගහගන්ඩ තමයි වෙන්නේ ඉතින් එහෙම නං
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    එහෙම සීන් එකක්ද. class යන එකෙක් ගෙන් පොත් ටිකක් ඉල්ලන් photo ගහගන්ඩ තමයි වෙන්නේ ඉතින් එහෙම නං
    leasatama ehema thama karanta wenne