Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
gardening experts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Flappybird" data-source="post: 29504765" data-attributes="member: 567734"><p>කුරුල්ලොනම් මචන් උන්ට සෙට් වෙන විදියට ඔය ඇඹිල්ල වගේ පොඩි පොඩි පළතුරු ජාති, තව කුරුලු ලෑල්ලක්, නාන්න පොට් එකක්, ඕව මේවා එක්ක සද්ද බද්ද නැති ඒරියා එකක් වත්තෙ තියනවනම් එනවා..උන්ට කූඩු හදන්න ඕනෙ වෙන කොහුබත් අනම් මනන් එහෙමත් ඒ අවට තියල තියපන් උන් ඇවිත් අරන් යනවා. seeds වර්ග කළවමට දාලා බෝතලයක් තියපන් ඒවා ගන්න තියනවා ebay එහෙම. නැත්තන් ලේන්නු උන්ට ඉතුරු කරන් නෑ.. ලේන්නුන්ට වෙනම තියපන් ලෑල්ලක. පැණී කුරුල්ලො එනවනම් උන්ටත් feeders ගන්න තියනවා.</p><p></p><p>හැබැයි සමනල්ලුනම් එක එක පැත්තට ආවෙණිකයි. දෙසිය ගාණක් ඉන්නව ලන්කාවට ආවෙණික සමනල්ලු. උන් බිත්තර් දාන්නෙ ආවේණික ශාකවල. උදාහරණයක් කිව්වොත්, Common Mime කියන සමනලා (අර බන් කලුයි සුදුයි කවම් එකෙක් ඉන්නෙ සුලබ) ඌ බිත්තර දාන්නෙ කුරුදු , දම් අන්දර මල් කියන ශාකවල.. සමනලයො ගැනනම් වෙනම ඉගන ගන්න ඕනෙ මචන් ඉස්සෙල්ලම උබලගෙ පැත්තට ආවේණික උන් ටික හොයන් උන් බිත්තර දාන ශාක බලලා.. හොඳ්අම දේ කියන්නෙ උන්ගෙ දළම්බුවා කන්නේ ඒ ගහේ කොළ විතරයි... ලොකු සබ්ජෙක්ට් එකක් ඒක මානසික නිදහසට මරු.</p></blockquote><p></p>
[QUOTE="Flappybird, post: 29504765, member: 567734"] කුරුල්ලොනම් මචන් උන්ට සෙට් වෙන විදියට ඔය ඇඹිල්ල වගේ පොඩි පොඩි පළතුරු ජාති, තව කුරුලු ලෑල්ලක්, නාන්න පොට් එකක්, ඕව මේවා එක්ක සද්ද බද්ද නැති ඒරියා එකක් වත්තෙ තියනවනම් එනවා..උන්ට කූඩු හදන්න ඕනෙ වෙන කොහුබත් අනම් මනන් එහෙමත් ඒ අවට තියල තියපන් උන් ඇවිත් අරන් යනවා. seeds වර්ග කළවමට දාලා බෝතලයක් තියපන් ඒවා ගන්න තියනවා ebay එහෙම. නැත්තන් ලේන්නු උන්ට ඉතුරු කරන් නෑ.. ලේන්නුන්ට වෙනම තියපන් ලෑල්ලක. පැණී කුරුල්ලො එනවනම් උන්ටත් feeders ගන්න තියනවා. හැබැයි සමනල්ලුනම් එක එක පැත්තට ආවෙණිකයි. දෙසිය ගාණක් ඉන්නව ලන්කාවට ආවෙණික සමනල්ලු. උන් බිත්තර් දාන්නෙ ආවේණික ශාකවල. උදාහරණයක් කිව්වොත්, Common Mime කියන සමනලා (අර බන් කලුයි සුදුයි කවම් එකෙක් ඉන්නෙ සුලබ) ඌ බිත්තර දාන්නෙ කුරුදු , දම් අන්දර මල් කියන ශාකවල.. සමනලයො ගැනනම් වෙනම ඉගන ගන්න ඕනෙ මචන් ඉස්සෙල්ලම උබලගෙ පැත්තට ආවේණික උන් ටික හොයන් උන් බිත්තර දාන ශාක බලලා.. හොඳ්අම දේ කියන්නෙ උන්ගෙ දළම්බුවා කන්නේ ඒ ගහේ කොළ විතරයි... ලොකු සබ්ජෙක්ට් එකක් ඒක මානසික නිදහසට මරු. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom