e mokada
adogaradi enawa
hama tanama beti gahanawa
gedara atulatat enawa
kudu hadala bittara dana nisa ewa kanna ena sattu pramane wadiy
ge kurullo hadala mata nam epa wela tiyenne dan
mama aurudu 14 ta kalin ge kurullo joduwak awama gedarata pata gala kiri muttiyak hil karala atulata redi kali dala mudun bittiye gahuwa
un bittara dala pataw hadila kudu 25k witara tibba ahala pahala gewal walatat giya
un yanawa photo palle fan wala bitti wala nati tanak na
kama kaddi piganata awilla kamat kanawa hitapu gaman oluweth wahanawa
කුරුල්ලොනම් මචන් උන්ට සෙට් වෙන විදියට ඔය ඇඹිල්ල වගේ පොඩි පොඩි පළතුරු ජාති, තව කුරුලු ලෑල්ලක්, නාන්න පොට් එකක්, ඕව මේවා එක්ක සද්ද බද්ද නැති ඒරියා එකක් වත්තෙ තියනවනම් එනවා..උන්ට කූඩු හදන්න ඕනෙ වෙන කොහුබත් අනම් මනන් එහෙමත් ඒ අවට තියල තියපන් උන් ඇවිත් අරන් යනවා. seeds වර්ග කළවමට දාලා බෝතලයක් තියපන් ඒවා ගන්න තියනවා ebay එහෙම. නැත්තන් ලේන්නු උන්ට ඉතුරු කරන් නෑ.. ලේන්නුන්ට වෙනම තියපන් ලෑල්ලක. පැණී කුරුල්ලො එනවනම් උන්ටත් feeders ගන්න තියනවා.කුරුල්ලො සමනල්ලු attract වෙන creepers වර්ග මොනවද
ඒ ටික නම් පට්ට මචන් මම තව ත්‍රෙඩ් එකක් දැම්ම.උබව මෙන්ශන් කරන්නම්කුරුල්ලොනම් මචන් උන්ට සෙට් වෙන විදියට ඔය ඇඹිල්ල වගේ පොඩි පොඩි පළතුරු ජාති, තව කුරුලු ලෑල්ලක්, නාන්න පොට් එකක්, ඕව මේවා එක්ක සද්ද බද්ද නැති ඒරියා එකක් වත්තෙ තියනවනම් එනවා..උන්ට කූඩු හදන්න ඕනෙ වෙන කොහුබත් අනම් මනන් එහෙමත් ඒ අවට තියල තියපන් උන් ඇවිත් අරන් යනවා. seeds වර්ග කළවමට දාලා බෝතලයක් තියපන් ඒවා ගන්න තියනවා ebay එහෙම. නැත්තන් ලේන්නු උන්ට ඉතුරු කරන් නෑ.. ලේන්නුන්ට වෙනම තියපන් ලෑල්ලක. පැණී කුරුල්ලො එනවනම් උන්ටත් feeders ගන්න තියනවා.
හැබැයි සමනල්ලුනම් එක එක පැත්තට ආවෙණිකයි. දෙසිය ගාණක් ඉන්නව ලන්කාවට ආවෙණික සමනල්ලු. උන් බිත්තර් දාන්නෙ ආවේණික ශාකවල. උදාහරණයක් කිව්වොත්, Common Mime කියන සමනලා (අර බන් කලුයි සුදුයි කවම් එකෙක් ඉන්නෙ සුලබ) ඌ බිත්තර දාන්නෙ කුරුදු , දම් අන්දර මල් කියන ශාකවල.. සමනලයො ගැනනම් වෙනම ඉගන ගන්න ඕනෙ මචන් ඉස්සෙල්ලම උබලගෙ පැත්තට ආවේණික උන් ටික හොයන් උන් බිත්තර දාන ශාක බලලා.. හොඳ්අම දේ කියන්නෙ උන්ගෙ දළම්බුවා කන්නේ ඒ ගහේ කොළ විතරයි... ලොකු සබ්ජෙක්ට් එකක් ඒක මානසික නිදහසට මරු.
ඔව් මචන් පොඩ්ඩක් උබට හම්බෙන සමනල්ලු google කරල බලපන් ආතල් ඒක. මාත් හදනවා බන් එලියෙ ඉද්දි ගොඩක් වෙලාවට උන්ව කුරුල්ලො ගිලලා දානවා දළම්බුවා කාලෙම.. එකෙකෙ දෙන්නෙක් ඉතුරු වෙන්නෙ.. එලියෙ දැක්කොත් අරන් ඇවිත්, කන්න දීලා සමනළයා ආවම යවපන්.https://www.dilmahconservation.org/pdf/e-books/common_butterflies_of_sri_lanka.pdfඒ ටික නම් පට්ට මචන් මම තව ත්‍රෙඩ් එකක් දැම්ම.උබව මෙන්ශන් කරන්නම්
මම හදපු සමනල්ලු නම් ඔක්කොම නිල් පාටයි බන්. එක එක ගස් වලට ආවේණික ද උන්?
මම නම් නිතර ඇල්ලුවේ දවට ගස් වලින්
මචන් මම නම් උන් ව හැදුවේ ලොකු බෝතල් වල දාලා. උඩින් නෙට් එකක් ගැට ගහලා තියනවා. පස්සෙ සමනලයා ආව ම එකේ එල්ලිලා ඉන්නවා ඊට පස්සෙ ඌව ගෙනිහින් එලියට දානවා.ඔව් මචන් පොඩ්ඩක් උබට හම්බෙන සමනල්ලු google කරල බලපන් ආතල් ඒක. මාත් හදනවා බන් එලියෙ ඉද්දි ගොඩක් වෙලාවට උන්ව කුරුල්ලො ගිලලා දානවා දළම්බුවා කාලෙම.. එකෙකෙ දෙන්නෙක් ඉතුරු වෙන්නෙ.. එලියෙ දැක්කොත් අරන් ඇවිත්, කන්න දීලා සමනළයා ආවම යවපන්.https://www.dilmahconservation.org/pdf/e-books/common_butterflies_of_sri_lanka.pdf
අපෙත් උගුරැස්ස ගහේ ගෙඩි නෑ නැගලා බැලුව ම කොල පුරාම බෙටි සලකුනුඅපේ ගෙදරට නං කුරුල්ලො සමනල්ලු සෑහෙන්න එනවා
මිදුලෙ කොනකට වෙන්න ජෑම් ගහක් තියනවා ඒකෙ කොයි වෙලේ බැලුවත් කුරුල්ලො පිරිලා
තව උගුරැස්ස ගහක් තියනවා ඒකෙත් එහෙමයි, අපිට ගෙඩියක් වත් කන්න වෙන්නෙ නැහැ
තව මල්බෙරි ගස් තියනවා ඒවටත් කුරුල්ලො ගොඩක් එනවා
දඹල වැල් සහ මුරුංගා ගස් තියනවා ඔය දෙකේම මල් කන්න සමහර කුරුල්ලො එනවා
ෆොක්ස්ටේල් ගස් ටිකක් තියනවා ඒවයෙ කොල වල පැණි කුරුල්ලො නිතරම කූඩු හදලා තියනවා
මචන් මම නම් උන් ව හැදුවේ ලොකු බෝතල් වල දාලා. උඩින් නෙට් එකක් ගැට ගහලා තියනවා. පස්සෙ සමනලයා ආව ම එකේ එල්ලිලා ඉන්නවා ඊට පස්සෙ ඌව ගෙනිහින් එලියට දානවා.
thanks මාත් හොයන්න ඕන තව![]()
![]()
math oka karanawa machan, dehi gas wala inna aya thama godak hadanne
kathurumurunga gas walath inna panuwagen kaha pata samanalayek enne
pattaAntigonon kiyana eka balanna
godak mee masso, samanallu ehema enawa
![]()