Gardens By the Bay යන්න හොදම දවල් ද රෑට ද ?
ගිය කට්ටිය පොඩ්ඩක් කියපල්ලකෝ![]()
raa palayan
පුලුවන්නම් හවස 4 ට වගේ ඇතුලට පලයන්
ෆ්ලවර් ඩෝම් එකයි ක්ලවුඩ් ෆොරස්ට් එකයි බලල එලියට එන්න කොහොමත් පැය දෙකක් විතර යනවා
ඊට පස්සේ අර ජයන්ට් ට්රීස් තියන ඒරියා එකට පලයන්, උඩට යන්නේ නැතුව පහල තියන ගාර්ඩ්න් එකේ ටිකක් වෙලා ඉදපන්
ෂෝ එක 7.45 ට සහ 8.45 ට තියෙන්නේ, පලවෙනි එකට උඩට පලයන් මාර ලස්සනයි
ඊලග එකට ඕන නම් එතන පහලම ඉන්න පුළුවන් නැත්තම් මරීනා එක උඩට ගිහින් 8.45 ෂෝ එක බලපන්
6 ta wage yanna, Singapore 6 kiyanna re wela ne....
Hawasa giyama dawalta lassanath balala.... super groove tree eka laga reta thiyena show ekath balanna puluwan... eka iwara wela 8ta yanna marina bay ekata ethana spectra ( water and light show) ekath balala enna puluwan. evidina durin thiyenne
පුලුවන්නම් හවස 4 ට වගේ ඇතුලට පලයන්
ෆ්ලවර් ඩෝම් එකයි ක්ලවුඩ් ෆොරස්ට් එකයි බලල එලියට එන්න කොහොමත් පැය දෙකක් විතර යනවා
ඊට පස්සේ අර ජයන්ට් ට්රීස් තියන ඒරියා එකට පලයන්, උඩට යන්නේ නැතුව පහල තියන ගාර්ඩ්න් එකේ ටිකක් වෙලා ඉදපන්
ෂෝ එක 7.45 ට සහ 8.45 ට තියෙන්නේ, පලවෙනි එකට උඩට පලයන් මාර ලස්සනයි
ඊලග එකට ඕන නම් එතන පහලම ඉන්න පුළුවන් නැත්තම් මරීනා එක උඩට ගිහින් 8.45 ෂෝ එක බලපන්
bump
රෑට ...5ta wage yanna