Singapore Tour එකක් A to Z තනියම Plan කරන විදිහ

maxa_boy

Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    Tour package walata wada aduwen yanna puluwanda? Tour agency walata accommodation + ticket price hambenne special rates neda. Ethkota ewa wasi nadda ?
    Apita wune, packages wala thiyena ewa hariyatama clear na. Kohe koheda yanne, tickets denawada, transport denawada, flight tickets. Antimedi apima plan kara. Dan oyalata puluwan hoyala balanna hodata ape tour eke dewaluth aragena. Good Luck

    ස්තුතී රදල ඒජන්ට්

    පොෂ් වෙන්න තව තවත් හැකියාව ලැබේවා
    හෙමෝටම පොෂ් වෙන්න තව තවත් හැකියාව ලැබේවා :p
    ------ Post added on Oct 12, 2025 at 9:35 AM
     
    • Like
    Reactions: randika078

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180
    113
    හ්ට්ටෝ උබ අර දෙන්නටම ලක්ස 8ක් ගියා කියන්නේ හොටෙල් එකයි ප්ලේන් ටිකටුයි නැතුවද ?
     
    • Like
    Reactions: maxa_boy

    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    හ්ට්ටෝ උබ අර දෙන්නටම ලක්ස 8ක් ගියා කියන්නේ හොටෙල් එකයි ප්ලේන් ටිකටුයි නැතුවද ?
    Hotel ekata - Laska 1
    Flight Ticket - laksha 3
    Shopping, Transport, meals and other Tickets Laksha 4
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180
    113
    5 days, 4 nights - No Meals - Stay only
    අඩෝ එහා කාබරේ උන් සෙස් කරන සද්දේ ඇහුනේ නැද්ද ):

    ඒ හොටෙල් එකේ ලින්ක් එකක් තියේනම් දාපන්කෝ
    ------ Post added on Oct 12, 2025 at 7:17 PM
     
    • Haha
    Reactions: maxa_boy

    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    අඩෝ එහා කාබරේ උන් සෙස් කරන සද්දේ ඇහුනේ නැද්ද ):

    ඒ හොටෙල් එකේ ලින්ක් එකක් තියේනම් දාපන්කෝ
    ------ Post added on Oct 12, 2025 at 7:17 PM
    ඈහෙනව ඈහෙනව. එහා රූම් එකේ Toilet Flush කරනව සද්දෙ එහෙමත් හොදට ඇහෙනවා.

    මෙන්න Link එක https://www.booking.com/hotel/sg/ibis-budget-singapore-sapphire.en-gb.html

    Shape Hotel එක
     
    • Haha
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180
    113
    ඈහෙනව ඈහෙනව.
    නැග්ගා ඒජන්ට් :love2: :love2: :love2:
    Toilet Flush කරනව සද්දෙ එහෙමත් හොදට ඇහෙනවා.
    බැස්සා ඒජන්ට් :(:(

    Hotel ekata - Laska 1
    Flight Ticket - laksha 3
    Shopping, Transport, meals and other Tickets Laksha 4
    අර උබලා වීඩියෝ එක පෙන්නන එක්සෙල් එක (ටයිම් ටේබල් එකක් )වගේ එක මරු . ඔබ විව් ඔන්ලි පබ්ලික් කරාල ගුගල් සීට් හරි එක්සෙල් හරි දාලා දිස්ක්රිප්සනේ ඔබපන් ඒජන්ට්
    ------ Post added on Oct 12, 2025 at 9:58 PM
     
    • Haha
    Reactions: maxa_boy

    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    නැග්ගා ඒජන්ට් :love2: :love2: :love2:

    බැස්සා ඒජන්ට් :(:(


    අර උබලා වීඩියෝ එක පෙන්නන එක්සෙල් එක (ටයිම් ටේබල් එකක් )වගේ එක මරු . ඔබ විව් ඔන්ලි පබ්ලික් කරාල ගුගල් සීට් හරි එක්සෙල් හරි දාලා දිස්ක්රිප්සනේ ඔබපන් ඒජන්ට්
    ------ Post added on Oct 12, 2025 at 9:58 PM
    Time Table > Google Drive > https://docs.google.com/document/d/...ouid=101769927683037033587&rtpof=true&sd=true
     
    • Love
    Reactions: wissnshaftler