Garment වල union

elajani

Well-known member
  • Oct 18, 2020
    10,569
    6,344
    113
    උබල දන්නවද සක්කිලි ජෙපි බල්ලො නිසා ලංකාවේ Garment වැහෙයි වගෙ
    සුද්දො කොහොමද ෆැක්ටරි වහල බංගලාදේශ යට ගියොත්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Garment jeppo amutuwen wahanna oni naha danatamath wahenna aran iwarai
    Lankawe godak ewala orders Vietnam plants walata yawanawa

    Mehe corona walata curfew dagena inna dawas wala Vietnam wala lassanata operate una.
    Anika China border eke tiyana nisa meheta wada lesiyen eheta raw materials ganna puluwan
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,106
    113
    Gotham City
    ජෙප්පො කතා නම් දන්නෙ නැහැ .
    ගාමන්ට් වැහෙන කතාව මන් අහන්නෙ ගොඩක් කල් ඉඳලා.
    ඉන්දුනීසියාව ,වියට්නාමය, බංග්ලාදේශය
    ඔන්න දැන් ඉතියොපියාවටත් ගිහින් .
    මන් දැක්කා ඉතියොපියාවෙ ගාමන්ට් වලට අපෙ උන්ව ඉල්ලලා වේකන්සීස් තියෙනවා .
     
    • Like
    Reactions: Rankira

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලoකාවෙ ශ්‍රමිකයන්ගෙ හිගයක් තියෙනව, අදටත් ගාමන්ට් වේකන්සි ගොඩක් තියෙනව.. ඒත් ඒවට අපේ උන් යන්නෙ නැ, ඔය ත්‍රිවිල් කට්ටක් දුවනව මිසක් ඒ වගේ දෙයක් කරන්ඩ අපේ උන් කැමති නැ..
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,569
    6,344
    113
    උබල දන්නවද සක්කිලි ජෙපි බල්ලො නිසා ලංකාවේ Garment වැහෙයි වගෙ
    සුද්දො කොහොමද ෆැක්ටරි වහල බංගලාදේශ යට ගියොත්
    Next Garment එක ගැන හොයන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,048
    3
    118,613
    113
    Gampaha
    ලoකාවෙ ශ්‍රමිකයන්ගෙ හිගයක් තියෙනව, අදටත් ගාමන්ට් වේකන්සි ගොඩක් තියෙනව.. ඒත් ඒවට අපේ උන් යන්නෙ නැ, ඔය ත්‍රිවිල් කට්ටක් දුවනව මිසක් ඒ වගේ දෙයක් කරන්ඩ අපේ උන් කැමති නැ..
    ත්‍රීවීල් හින්ද ශ්‍රමිකයො අඩුවෙනව කියන කතාවනං සහතික ඇත්ත.