Garrison Cemetery,Kandy

atlanta

Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    Garrison Cemetery,Kandy





    අද මම කියන්න යන්නේ Garrison සුසානභුමිය ගැන .නම ටිකක් අමුතු උනාට මේක තියෙන්නේ ඔයාල හොදට දන්නා තැනක මේක තියෙන්නේ නුවර කටුගේ පිටිපස්සේ කටුගෙට හැරෙන තැනින්ම වගේ කන්ද පැත්තට "Garrison cemetery Road"කියල පාරක් තියෙනවා.a පාර දිගේ මීටර් 100 ක් විතර යනකොට අපිට ඕන තැන හම්බ වෙනවා.ලංකාවේ හිටපු ප්‍රසිද්ධ ඉංග්‍රීසි නිලධාරියෙක් වන Sir Jhon Doyly ගේත් 18,19 සියවස් වලදී එක එක හේතු වලින් මැරුන තව ගොඩක් ඉංග්‍රීසින්ගේත් සොහොන් ස්මාරක මේකේ තියෙනවා .ලොකු දෙයක් නෙමේ උනත් ගොඩක් අය මේක ගැන දන්නේ නැති හන්ද මම ඔයාලට කියන්න හිතුවෙ . සුද්දගේ දෙයක් කියල හිතන්නේ නැතුව නුවර ගිය වෙලාවක මේකත් බලන්න යන්න.ඇත්තටම බලන්න වටිනා තැනක්.

    DSC_0287.jpg


    DSC_0286.jpg


    https://1.bp.blogspot.com/-NxgZMt1aNCU/ULeJluZEA4I/AAAAAAAAAA4/bTucqAYQLhE/s1600/DSC_0285.jpg

    https://2.bp.blogspot.com/-NjrfjMGvMfo/ULeJpHc3gXI/AAAAAAAAABA/2QgZYvNU-dg/s1600/DSC_0284.jpg
     
    Last edited: