Garsy toffee try කරලා තියෙන්නෙ කව්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මම දැක්කා තව මරදංකඩවල මේද දහන පානය කියලා එකකුත්. මේක නම් හොඳයි වගේ. ට්‍රයි කරපු අය ඉන්නවද

     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    හිමාලෙ ඉශිවරුන්ගෙ දැනුමෙන් සාදන ලද, අවුරුදු 2000 ක හෙළ ආයුර්වෙදෙන් වගෙ සීන් එකක් ද