QR ප්‍රශ්නේ විසදන්න එක ක්‍රමයයි තියෙන්නෙ

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් chassi අංකෙ තිබ්බනම් ඇතිනෙ. ඩේටබේස් clear කළොත් හත්පොලේ ගාගන්නව ආයෙත්.
    ප්‍රශ්න එන උන්ව survay එකක් එවෙලේම කරල DMT එකෙන් ට්‍රැක් කරල reg කළානම් ඉවරනෙ. මට පේන විදියට මුන්ට හරියකට filter කරගන්න බැරි ප්‍රශ්නෙ තියෙන්නෙ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,151
    113
    මම හිතුවා ආතල් එකට මේක් උන් කම්නෙට්ස් දාන්නෙ කියලා.යකෝ මිලියන ගානක් register උන DB එකක් clear කරන්න? අර RMV වගේ ලොකු API requests handle කරගන්න බැරි legacy system දුවන එවගෙන් validate කරගත්ත data clear කරන්න? මිලියන ගානක්? හම්මො යකො. 😂

    උඹලා පන්නන ඕනි යකො companies වලින් පුකට පයින් ගහලා 😂😂
     
    Last edited: