දැනට වාහන ට්‍රාන්සර් කරපු ඒවා rmvඑක හරහා විසදන්න හදනවලු. සිම් මාරු කරපු හෝ සිම් ඩිස්කනෙක්ට්, ඩිස්කනෙක්ට් කරලා වෙන කෙනෙක්ට විකුණපු සිම් නිසා හදා ගන්නබැරිQR කේස් සමාගමත් එක්ක විසදගන්න කටයුතු කරනවලු. මේවා කරන්න පුළුවන් වැඩද බන්. QR ප්‍රශ්නේ විසදන්න එක ක්‍රමයයි තියෙන්නෙ. දැනට තියන ඩේටා බේස් එකම අයින් කරලා අලුතෙන් හැමෝටම රෙජිස්ටර් වෙන්න දුන්න නම් හරිනේ. එතකොට මිනිස්සු කලින් වගේ අලුතෙන් රෙජිස්ටර් වෙනවා. එහෙම රෙජිස්ටර් වෙද්දි ප්‍රශ්න ආවොත් ඒ ප්‍රශ්න ටික විතරක් විසදන්න පුලුවන්. මට මතක විදියට ගිය සැරේ චැසි අංක වැරදියි කියලා ERROR එකක් ආපු අය හිටියා. මේවගේ ප්‍රශ්න වෙනම විසදන්න පුලුවන්. මුන් ප්‍රශ්න විසදන්නෙ නෑ. පුලුවන් තරම් ඒවා තව සංකීර්ණ කරගෙන නටනවා. උබලටත් මේ ගැන අදහසක් තියනවද?
Last edited:
