Gas නෑ නේද කොල්ලනේ හෙහ් හෙහ්...

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,128
    5,436
    113
    මේ පැත්‍තෙ නං කිසිම gas කඩේක gas නෑ. ආයෙ තව පෝලිමක ඉන්න ලෑස්ති වෙයන්.
    ඉස්සර හාල් පොත සලාක card එක වගේ අනුර උබලට දෙයි gas සලාක card එකක්. ඒකෙන් ගෑස් පුරවන් වරෙන් පෝලිමේ ඉදල.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,263
    34,902
    113
    ලංකාව ගෑස් මිලදී ගන්න කොම්පැනිය මාරු කරාද මොකක්ද සීන් එකක් වෙලා නේද?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,128
    5,436
    113
    ලංකාව ගෑස් මිලදී ගන්න කොම්පැනිය මාරු කරාද මොකක්ද සීන් එකක් වෙලා නේද?
    මාරු කලා බයිල කියල ගෑස් නැති වෙනකන් නට නට ඉන්න ඕනද ඒක මාරු කළා නං කලින් මාරු කරපු එකෙන් ගෑස් නැව ගෙන්නන්න දැනගන්න ඕන.
    මතකද අර කිසිම plan එකක් නැටුව ගෝට පෝර ගේන එක නැවැත්තුව. මේකත් ඒවගෙ plan එකක් නැතුව කරපු එකක් එහෙනං
    මට sure එක හදුන්නෙත්තිත් ඕකෙ පැත්තකින් ඇති.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    ගෑස් වලට වඩා දේවල් තියෙනවා කියලා නේද ඕකුන්ට දුන්නේ ගෑස් නැතිනම් දර වලින් උයන් කාපන්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,465
    8,614
    113
    Galaha
    කොටාගේ ඇටදෙක තමයි පලලා ලිපේ දන්න වෙන්නෙ දැන් ඉස්සරහට. වතුරයි ගෑසුයි 2ම එකපාර නැති උනේ 27 වෙනිදයින් පස්සෙ අපිට. යන්තන් මමනම් ගෑස් එකක් හොයාගත්තා. :sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    කොටාගේ ඇටදෙක තමයි පලලා ලිපේ දන්න වෙන්නෙ දැන් ඉස්සරහට. වතුරයි ගෑසුයි 2ම එකපාර නැති උනේ 27 වෙනිදයින් පස්සෙ අපිට. යන්තන් මමනම් ගෑස් එකක් හොයාගත්තා. :sorry:
    Kotage Eta Deka Pus Ban
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,433
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටාගේ ඇටදෙක තමයි පලලා ලිපේ දන්න වෙන්නෙ දැන් ඉස්සරහට. වතුරයි ගෑසුයි 2ම එකපාර නැති උනේ 27 වෙනිදයින් පස්සෙ අපිට. යන්තන් මමනම් ගෑස් එකක් හොයාගත්තා. :sorry:
    27න් පස්සේ පුක හෝදන්නෙ නැතිව ඇති. ඊයා
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    641
    213
    43
    Yellow podi ekak hoyanw adan 2week wage loku nil gas eka iwarawenna lagai
    Gas 2k ganna salli petrol walata giya gsa hoyanna gihin