Gas Cylinder Truck Crash පුපුරනවෝ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    අඩෝ ඇයි බන් අර එහා පැත්තෙ කාර් එක රිවර්ස් කරන්නෙ නැත්තෙ... ඌත් මැරිලද? :shocked:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අඩෝ ඇයි බන් අර එහා පැත්තෙ කාර් එක රිවර්ස් කරන්නෙ නැත්තෙ... ඌත් මැරිලද? :shocked:
    News
    Russian Gas Truck Explodes, Caught On 'First-Person' Camera

    Luke Plunkett 22 July 2013 6:00 PM
    Share 30 Discuss 25 Bookmark



    Russia, your people’s love of putting cameras on their car dashboards has won the day again.
    Only a few months after the craze let the world see an insane event it might otherwise have missed, this time we get to see a freeway bumper-to-bumper become a fireball, a truck carrying gas canisters exploding on contact and sending fiery silver death plumes spinning all over the road.
    Amazingly, nobody was killed. Not even the maniac you can see running across the road, caught in the hottest game of Frogger on record. :yes::yes::yes:


    source: http://www.kotaku.com.au/2013/07/russian-gas-truck-explodes-caught-on-first-person-camera/
     
    • Like
    Reactions: MihiCherub

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපොයි;15899712 said:
    ගිනි ගත්ත ගමන්ම වගේ ට්‍රක් එකෙන් එලියට පනින්නේ ඩ්‍රයිවර්ද බන්.. මිනිහා එතනම වැටෙනවා :(:(

    :yes:ඒ වගේ බං..
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    අඩෝ ඇයි බන් අර එහා පැත්තෙ කාර් එක රිවර්ස් කරන්නෙ නැත්තෙ... ඌත් මැරිලද? :shocked:

    ඌ එලියට ආවා මම හිතන්නෙ, වාහනෙ විතරයි තියෙන්නෙ, ලොල්,. මමත් Video එක ඉවර වෙනකල් හිතුවෙ වාහනේ ගැන තමයි, වාහනේ නම් ආයෙ ගන්න පුලුවන්. ඒත් අපි වගේ එකෙක්ගෙ LAP එක එහෙම තිබ්බා නම් ජීවිතේම ආයෙ Reverse වෙනවා. . :confused::confused:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ලංකාවේ ඔක උනානම් වෙන දේ

    1. වාහන පෝලිමක් තියනවා ලං කරලා පිටි පස්සෙන්. ආයේ රිවර්ස් බොරු
    2. ත්‍රී විලර්ස් කාරයෝ අස්සෙන් දාලා යන්න හදලා වලි දාගෙන 2,3 මැරෙනවා
    3. සමහර උන් ගැස් සිලින්ඩර උස්සන්න ගිහිල්ලා පිච්චිලා 20 විතර මැරෙනවා(ඇයි සිලින්ඩරයක් දැන් 10,000/= විතරනේ.
    4. බස් වලින් සෙනග බැහැල ඇවිත් වීඩියෝ කරන්න ගිහින් පිච්චෙනවා.
    5. ට්‍රක් එකේ ඩ්‍රයිවර් හොයනවා දෙකක් අනින්න.
    6. ඩ්‍රයිවර් මැරිලා නැතිනම් පොලිසිය ඇවිත් මනිනකම් වාහනේ හොල්ලන්නේ නැහැ කියනවා.
    7. පහුවදා ඉදලා ගැස් මිල ඉහල යනවා.
     
    Last edited: