Gas Leak- Solution

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,689
    1,697
    113
    Kandy

    Uda thyna video eke gas leak wenne regulator eka galawala thiynakotane. Regulator eka full time plug karala on krla thibboth oya aula wenne na neda?

    kaden gannakota seal eka thiyana nisa leak wenne na. gedra genath seal kadala regulator eka gahala aya galawapuwa walin leak wenwa wenna barida?

    Temporary solution ekak vidiyta dan aran thiyana cylinders wala regulator eka full time plug karala thibboth mokada?

    PS : Baiyyek newei berenna widiyak suggest kale
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818

    එතකොට ජාතික ආරක්ෂාව මීයෝ කපන්න පුලුවන් ගෑස් බටේටයි, හයි කරලා තියෙන ලිපටයි බාරදීලා නේද තියෙන්නෙ.

    මම හිතන්නෙ දැන් කරන්න තියෙන හොඳම දේ සබන් වලින් චෙක් කරලා ගත්තු කඩේට පැමිණිලි කරන එක ආපහු බාරගන්න කියලා.

    එතකොටම රටේම ලීක් ගෑස් සිලින්ඩර් කොච්චර තියෙනවාද බලාගන්න පුලුවන්. මේ විදිහට පුපුරපු නැති ලීක් වෙන එව්වම බරගානක් තියෙනවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    meeta maasa 8kta wage kalin genapu ekath ohoma una
    oka regulatr eken galawanne nathiwa thiyapan
    samahara ponna sinhalu nidaganna yaddi raaata regulater eka galawanawa
    mokagen purudu una amana purududa manda
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    meeta maasa 8kta wage kalin genapu ekath ohoma una
    oka regulatr eken galawanne nathiwa thiyapan
    samahara ponna sinhalu nidaganna yaddi raaata regulater eka galawanawa
    mokagen purudu una amana purududa manda
    ගෑස් එකක් ගන්නකොට දෙන පොතේම තියෙනවා පාවිච්චියෙන් පස්සෙ රෙගියුලේටරේ ගලවන්න කියලා.
     
    • Wow
    Reactions: Any.key

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ගෑස් එකක් ගන්නකොට දෙන පොතේම තියෙනවා පාවිච්චියෙන් පස්සෙ රෙගියුලේටරේ ගලවන්න කියලා.
    :baffled:
    ehemada
    potha kiyawala na kawadawathma
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,467
    98,409
    113
    පිස්සු කෙලින් නැතුව කඩේට කතා කරල කියපන් අරන් යන්න කියල. ඕව පැච් ගහල යූස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි.
     
    • Like
    Reactions: Nature_Beat