GAS PRICES INCREASED FROM MIDNIGHT TODAY

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ලිට්රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම සිට රුපියල් 150කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අද අවසර දී ඇත. ඒ අනුවගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2396කි. අවසන් වසර ගෑස් මිල ඉහළ දැමුණේ පසුගිය ජූලි මාසයේදීය.

Source : Lankadeepa.lk
 
JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    අවසන් වසර ගෑස් මිල ඉහළ දැමුණේ පසුගිය ජූලි මාසයේදීය.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    oH9QX.png
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ළඟදීම විදුලි බිල වැඩි වෙනවා – චම්පික

    මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් වැඩි ප‍්‍රතිශතයක් ජනනය කෙරෙන්නේ තාප බලාගාර මඟින් වන නිසා තෙල් මිල ඉහළ යෑම විදුලිය නිෂ්පාදනයට සෘජුවම බලපාන බැවින් ඉදිරියේදී විදුලි බිල වැඩි කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චමිපික රණවක මහතා පවසයි.

    විදුලි බල මණ්ඩලය පාඩු ලැබීම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවැසුවේ ජනතාවට ලබාදෙන සහන කප්පාදු කළහොත් හෙට දිනයේ මණ්ඩලය ලාභ උපයා පෙන්වන බවයි.
     
    fspo4pp.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,011
    113
    Gotland
    ඇයි යකෝ සුද්දගේ ගෑස් බලන්නේ
    තමන්ගේ පුකේ ගෑස් භාවිතා කරහන් පුටෙ