Gas Regulator

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan home use karanna hoda gas regulator monawada thiyenne.ganna hoda place monawada
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මට නම් හොඳයි නරකයි කියලා නෑ.
    ගෙනාවේ ලිට්රෝ එකක්.
    ඒක දැන් අවුරුදු 2ක් විතර පාවිච්චි කරනවා.
    බටේ මාරු කරනවා අව්රුද්දකට විතර සැරයක්.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මමත් බ්‍රෑන්ඩ් නම් බැලුවේ නැහැ ගත්තු එක වැඩ දැන් සෑහෙන කල් වෙනවා
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    1) Litro Agent Kenek gen man mamase gaththa Regulator & Hose dekama 1400.00 with 1 Year Warranty.

    hose clips 2, hose eka, regulator eka ekka eka pack ekak. wena wenamama gannath thiyanawa.



    2) ekama Keels eke thibbe 1750.00 with 1 yr Warranty.


    packet eke gahala thiyanawa every 5 years maru karanna kiyala regulator and hose
     
    Last edited:

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83



    මචං ගැස් කුකර් එකේ ගැස් යන ටියුබ් එකේ එක තැනක මේ වගේ වටේටම සිදුරු (ෆොටෝ එකේ ස්ප්‍රින් එක ළඟ) තියෙන්නේ ඇයි?

    ඒ සිදුරු වලින් ගැස් ලීක් වෙන්න පුළුවන් නේද?


    316541650bb1067f6f2f55331f6e50d037cce9be4d3a2b4754fd420c4762ac238691b406.jpg



    66456573beaaa5945738430502366ad511a9766a735a84821fd9f72a81a2add89fdd9830.jpg