ape town eke hamathanama baluwa, Gas na mokak hari seen ekak da ?
N ntayya Well-known member Dec 2, 2012 2,575 2,172 113 Today at 10:36 AM #1 ape town eke hamathanama baluwa, Gas na mokak hari seen ekak da ?
imback2008 Well-known member Nov 1, 2025 2,691 3,517 113 18 Bohitiya Today at 10:51 AM #2 lapaya fail?
Nidarshana_k Well-known member Feb 19, 2022 30,588 1 53,290 113 ප*යාගල sorry.com Today at 10:54 AM #3 ou. gas na kohewath oya gas hutta munta kranna ba bn dammika pons laugh gas gatta dawase idala karumayk gewanne gas hoyanna Reactions: Hankook
ou. gas na kohewath oya gas hutta munta kranna ba bn dammika pons laugh gas gatta dawase idala karumayk gewanne gas hoyanna
Don GasCan Well-known member Nov 3, 2010 44,356 50,665 113 සේදවත්ත Today at 10:58 AM #4 එකාධිපතිවාදයට උද්දච්චකමට කන කොකා හඩන්න පටන් අරන් ඉවරයි . කරන කියන වැඩ ලද තැනම ලොප් . කටින් පච කෝටියයි
එකාධිපතිවාදයට උද්දච්චකමට කන කොකා හඩන්න පටන් අරන් ඉවරයි . කරන කියන වැඩ ලද තැනම ලොප් . කටින් පච කෝටියයි
dillido Well-known member Sep 17, 2025 199 261 63 Today at 11:09 AM #5 මේ දවස් වල ගෑස් නෑ .හිගයක් වගේ..
mall_9n Well-known member Apr 19, 2026 2,021 2 5,083 113 Today at 11:11 AM #6 Gas walin penahalu pilika ethi vime sambavithawak thiyanawa , e nisa hakithaak dara lipa pavichchi karanna , dara nattam polythene cover hoo shopping bags pavichchi karanna Reactions: Hankook
Gas walin penahalu pilika ethi vime sambavithawak thiyanawa , e nisa hakithaak dara lipa pavichchi karanna , dara nattam polythene cover hoo shopping bags pavichchi karanna
N ntayya Well-known member Dec 2, 2012 2,575 2,172 113 Today at 11:17 AM #7 keri lapaya parakwath hadenne na, Horu allanawa
Heshan Daminda Well-known member Mar 13, 2009 46,934 1 102,421 113 34 Kalutara Today at 11:17 AM #8 සති දෙකකට කලිනුත් මම කඩවල් හතරකට ගිහිල්ලා ගෙනාවේ. දැන් නම් එහෙමවත් නැතුව ඇති.
Absolute Zero Well-known member Mar 31, 2015 13,582 1 17,500 113 −273.15°C Today at 11:21 AM #9 ගෑස් තියෙනවා. බොරුවට කලබල ඇති කරවන්න එපා! Reactions: ntayya
bladeable Well-known member Aug 25, 2012 2,244 -5 113 Today at 11:21 AM #10 95 ත් නෑ බන් කොහෙවත් , තෙලුත් අඩුයි.
N ntayya Well-known member Dec 2, 2012 2,575 2,172 113 Today at 11:24 AM #11 Absolute Zero said: ගෑස් තියෙනවා. බොරුවට කලබල ඇති කරවන්න එපා! Click to expand... Town eka kiyapan, apita nam na mama Rathnapura District inne
Absolute Zero said: ගෑස් තියෙනවා. බොරුවට කලබල ඇති කරවන්න එපා! Click to expand... Town eka kiyapan, apita nam na mama Rathnapura District inne
AnuradhaRa Well-known member Dec 25, 2010 62,707 1 118,562 113 යටගිය දවසැ බරණැස් නුවර Today at 11:33 AM #12 අනේ මේ බොරු කියන්නැතුවැ ඉදපල්ල
Ysa Karu Well-known member May 29, 2014 21,303 1 11,871 113 Today at 11:34 AM #13 ada ude gatta kadawal 3ta gihin. aduwak thiyenawa.gampaha
Anyhacker Well-known member Oct 5, 2026 1,938 982 113 United States Today at 11:50 AM #14 අපේ පැත්තෙත් එහෙමයි බං, හැමතැනම බැලුවත් ගෑස් නෑ. ලිට්රෝ එකට කෝල් එකක් දාලා බලන්න, අලුත් ස්ටොක් එන දවස කියයි.
අපේ පැත්තෙත් එහෙමයි බං, හැමතැනම බැලුවත් ගෑස් නෑ. ලිට්රෝ එකට කෝල් එකක් දාලා බලන්න, අලුත් ස්ටොක් එන දවස කියයි.
N namak nathi eka Well-known member Aug 31, 2016 2,056 3,781 113 Today at 12:16 PM #15 ලපයගෙ පුක් හිලට බටයක් ගහලා ගෑස් ගන්න ඩෝබියන්ට නම් අවුලක් නැතිලු