Gaslabu plant ekak one!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,175
    29,834
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලබ්බ කන්න පින නෑ ලිම්ඩා ඔබට 🤭🤗
    ලබ්බ අතගගා ඉද්දි මෙහේ උන් පුදුමෙන් බලනවා මේ මොනාද මේ? කොහොමද මේවා කන්නේ කියල. ගූගල් කරලා පොටෝ පෙන්නලම කිව්වා ගන්නවනං සතියක් දෙකක් තියලා ඉදවලා කාපම් අමුවෙන් කාලා කට උක කරන් සාප කරන්නේ නැතිව.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    පානදුරේ තැපැල් කන්තෝරුව ඉස්සරහා බලපන්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,108
    24,174
    113
    කුසුමට ඇටත් එක්ක ගස්ලබ්බක් කවලා එව්වා, ලැට් එකට ගියාම පෙනේරයක් අල්ලලා ඇට ටික එකතු කරගින්න මිට්ටො
     
    • Haha
    Reactions: Nidarshana_k

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    ලබ්බ අතගගා ඉද්දි මෙහේ උන් පුදුමෙන් බලනවා මේ මොනාද මේ? කොහොමද මේවා කන්නේ කියල. ගූගල් කරලා පොටෝ පෙන්නලම කිව්වා ගන්නවනං සතියක් දෙකක් තියලා ඉදවලා කාපම් අමුවෙන් කාලා කට උක කරන් සාප කරන්නේ නැතිව.
    ලබ්බේ බලේ කිව්වේ නැද්ද කොමොඩ් එකේ පවා වාඩි ගන්න විතරයි ඕනා වෙන්න ඕනි දේ ලබ්බේ ආනුභාවයෙන් සිදු වෙනවා කියලා? 🧐🤔
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,644
    9,691
    113
    Apitath ehema thama. Habai kalekin awe na. Aye pol gas ehema iwarai

    Ara kalin kiwwa wage unta nidahase inna thiyana pathi tikath minissu gihin allagaththama un monawa karannada
    සත්තු ගහනය පාලනය කරන්නත් ඕනෙ, මිනිස් ගහනය පාලනය කරන්නත් ඕනෙ. කොහෙහරි අලි කෑලෑවක ගෙයක් හදන් අලි එනවෝ කියල හරියන්නෙ නෑනෙ. උන්ටත් ඉන්න තැන් ඕනෙනෙ. කැලෑ එලි කර කර අක්කර ගණන් වගාවන් දානවා, ඒවගෙ ඉන්න සත්තු ගම් වදිනවා, එහෙම නැත්තන් ගෙනත් දානවා.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    සත්තු ගහනය පාලනය කරන්නත් ඕනෙ, මිනිස් ගහනය පාලනය කරන්නත් ඕනෙ. කොහෙහරි අලි කෑලෑවක ගෙයක් හදන් අලි එනවෝ කියල හරියන්නෙ නෑනෙ. උන්ටත් ඉන්න තැන් ඕනෙනෙ. කැලෑ එලි කර කර අක්කර ගණන් වගාවන් දානවා, ඒවගෙ ඉන්න සත්තු ගම් වදිනවා,
    :yes::yes::yes::yes:
    එහෙම නැත්තන් ගෙනත් දානවා.
    Mehe una bn. Rilawa allala genath daala thibba
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,725
    33,985
    113
    උදේ නැගිට්ට ගමන් උණු වතුර වීදුරු දෙක තුනක් බීපං දෙයියෝ. විනාඩි 15 යද්දි බොක චාර්ජ්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,644
    9,691
    113
    :yes::yes::yes::yes:

    Mehe una bn. Rilawa allala genath daala thibba
    මෙහෙත් එහෙමයි. කලින් හිටපු උන් මිනිස්සුන්ට බයයි. දැන් ඉන්න උන් බයත් නෑ පට්ට කපටියි.
     
    • Sad
    Reactions: sahan50

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Or ඇටටික ගිලලා වත්ත වටේ රීපන්. @scurvy ගස්ලබු පොන්නයා

    image.png
    datha dalane :P