Gastritis (ගැස්ට්‍රයිටිස්) help

tron213

Active member
  • Nov 3, 2015
    286
    39
    28
    suduru gastik valta hodai kiyala danan hitiye na. thanks bro
    ඔය මුකුත් ඕන නෑ..උදේ‍ට හිස් බඩ කෝමාරිකා මදයක් කාපන්..තේ, කෝපි, කිරි පිටි බීම සම්පූර්ණයෙන්ම නවත්තපන්..පරිප්පු කෑම සම්පූර්ණයෙන් නවත්තපන්..සැරට මිරිස් දාල කෑම කනවනම් දවල්ට විතරක් කාපන්..ඒ වගේ සැරට කන කොට පිපිඤ්ඤා ඵහෙම නිතර කෑමට ඵකතු කර ගනින්..කෑම කාලා ඉවර වෙලා හැමදාම සූදුරු අැට 5ක් වගේ කාල ගිලපන්..ඔය ටික කරලා බලපං උඹට වෙන දේ හිතාගන්නත් බැරි වෙයි..