Gastritis (ගැස්ට්‍රයිටිස්) help

tron213

Active member
  • Nov 3, 2015
    286
    39
    28
    fb eke me ad eka dakka. elakiri eke innavada use karapu kenek. hodaida kiyala kiyanna puluwanda 🙏? epa vela inne gastik hinda....

    1739907900096.png

    me thava vena ad ekak ekath "ruhunu" kiyana namin tiyenne . meka ruhunu pura. uda eka ruhunu kiyala.

    1739908354671.png

    confuse mokakda hoda eka kiyala. meke gaana adui uda ekata vada :unsure: . uda eka 2500i . meka 1500i

    mevalin mokak hari use karapu kenek innvanam podak experience eka share karanna puluwnada please

    ------ Post added on Feb 19, 2025 at 1:24 AM
     
    Last edited:
    • Like
    Reactions: eksudda

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    ඔය මුකුත් ඕන නෑ..උදේ‍ට හිස් බඩ කෝමාරිකා මදයක් කාපන්..තේ, කෝපි, කිරි පිටි බීම සම්පූර්ණයෙන්ම නවත්තපන්..පරිප්පු කෑම සම්පූර්ණයෙන් නවත්තපන්..සැරට මිරිස් දාල කෑම කනවනම් දවල්ට විතරක් කාපන්..ඒ වගේ සැරට කන කොට පිපිඤ්ඤා ඵහෙම නිතර කෑමට ඵකතු කර ගනින්..කෑම කාලා ඉවර වෙලා හැමදාම සූදුරු අැට 5ක් වගේ කාල ගිලපන්..ඔය ටික කරලා බලපං උඹට වෙන දේ හිතාගන්නත් බැරි වෙයි..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    fb eke dakka hinda eka paara sure karannath bane bro. poddak use karapu kenek elakiri eke hitiyanam vatinava
    ඔය ගොඩක් ads දාගෙන දගලන එවුන් හොරු මචං
    සිංහල බෙහෙත් නම් එක්කෝ බොරැල්ල ආයුර්වේද යට යන්න නැත්නම් මහරගම ආයුර්වේදයට යන්න ඒ තැන් දෙක හොදයි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    ඔය මුකුත් ඕන නෑ..උදේ‍ට හිස් බඩ කෝමාරිකා මදයක් කාපන්..
    කෝමාරිකා වල middle layer එකේ yellow latex කැන්සර් substance තියෙනව කියල දන්නවද. මම gastritis වලට aloevera drinks බොන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුව
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    කෝමාරිකා වල middle layer එකේ yellow latex කැන්සර් substance තියෙනව කියල දන්නවද. මම gastritis වලට aloevera drinks බොන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුව
    koheda ehema thiyenne dapan balanna source ekak
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,109
    731
    113
    mechcharai mama kare, esomac 40mg domperdome 10mg ude hawasa before meal masayak bivwa. oil kema adu kara,beer nawattalama damma, hard liquor wiratai,okkoma saneepa una
     
    • Like
    Reactions: Ysa Karu

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    koheda ehema thiyenne dapan balanna source ekak
    https://www.mayoclinic.org/drugs-supplements-aloe/art-20362267
    Aloe latex or whole-leaf extract taken orally might be unsafe and is likely unsafe in high doses. Taking 1 gram a day of aloe latex for several days can cause acute kidney failure and can be fatal. Aloe latex might also have the potential to cause cancer. Other side effects include abdominal cramps and diarrhea.

    https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC6349368/

    uda thiyena us gov website eke article ekath balanna
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    uda eka genath biwwa.aduwak thiyenawa.kama bima parissam wenda one ithin. mn parissan un na dan aaye asadyai. thawa ganu kenek karana ekak thibba 3000k hri 3500k hri eka.ekath hondai ithin. kama bima parissan wnda one
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඔය මුකුත් ඕන නෑ..උදේ‍ට හිස් බඩ කෝමාරිකා මදයක් කාපන්..තේ, කෝපි, කිරි පිටි බීම සම්පූර්ණයෙන්ම නවත්තපන්..පරිප්පු කෑම සම්පූර්ණයෙන් නවත්තපන්..සැරට මිරිස් දාල කෑම කනවනම් දවල්ට විතරක් කාපන්..ඒ වගේ සැරට කන කොට පිපිඤ්ඤා ඵහෙම නිතර කෑමට ඵකතු කර ගනින්..කෑම කාලා ඉවර වෙලා හැමදාම සූදුරු අැට 5ක් වගේ කාල ගිලපන්..ඔය ටික කරලා බලපං උඹට වෙන දේ හිතාගන්නත් බැරි වෙයි..
    පරිප්පු නැති හෝටලේ වගේ ඕයි
    කරන්න පුලුවන් දෙයක් කියපං
    අපිටනං ගැස්ටික් සෙම් අමාරු ඔය මොකවත් නෑ

    මොලේ අමාරුව විතරයි
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ ශ්ලේෂ්මලයේ ප්‍රදාහයක් වේ. පොදු හේතු අතර ආසාදන, ඖෂධ සහ මධ්‍යසාර ඇතුළත් වේ. ප්‍රතිකාර විකල්ප අතර, තත්ත්වය උත්සන්න කරවන දේවල් වලින් වැලකීම සහ ආමාශයික යුෂ ප්‍රමාණය අඩු කිරීම සඳහා ඖෂධ ලබාගැනීම. කෙසේ වෙතත් මුලින්ම නිවැරදි රෝග විනිශ්චයක් කරගැනීම වැදගත්. පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමත් ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමත් තත්ත්වය පාලනය කරගැනීමට ඉතාම වැදගත්.