Gastritis ද ? Heartproblem ද ?

Criss Angel

Member
Dec 21, 2014
76
25
0
මට ගිය සතියේ ඉදන් කෑම ගිලිනකොට පපුව පිච්චෙන්න වගේ රිදුනා මං google එකේ check කාලාම ගොඩක් site වල lung cancer symptoms එකක් කියලා තිබෙබේ මං hosoital එකට ගියා doctor නම් කිව්වේ මෙක gastritis කියලා endoscope කරලා බලමු කිව්වා මං කිව්වා මට සැක lung cancer එකක් කියලා ct scan එකක් ගන්න කිව්වා පස්සේ ct scan එකේ lung cancer එකක් නෙමේ ඔක්කම හොඳට තියෙනවා කියලා මට gastritis වලට tablet වගයක් දුන්නා දැන් දවස් 3ක් බ්ව්වා දැන් කලින් වගේ වැඩිය රිදෙන්නේ එහෙත් කෑම ගිලිනකොට heart එක ගාව විතරක් ටිකක් දැව්ල්ලයි මෙක gastritis හින්දද වෙන්නේ නැත්නම් heartproblem එකක් ද ? මට වයස 28යි. Please දන්න කෙනෙක් කියන්න...
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    wena doc kenek gawata gihin balapan. matath gastritis thiyenawa. bade dawillath ganan ganne nathuwa godak wela kama parakku unama papuwa thada wena gathiyak enawa thamai.
     

    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    නාකි ඉලන්දාරියා;22570782 said:
    Endoscopy kalanam confirm karaganna thibuna.thawa aurudu keepayakata passe ubata lung cancer ekaka hadunoth dan treatment Kala docata baninna EPA. Endoscopy & ECG karaganna.

    මං හිතුවෙ නැහැ මෙක gastritis කියලා මං එකයි ct scan ගන්න කිව්වේ සතියකට බෙහෙත් දුන්නා එක ඉවර වුනාම අයෙත් doctor හම්බෙන්න යනවා අනික doka කිව්වා endoscope කරමු කියලා මං තමා ct scan ගන්න කිව්වේ මං සැක කලේ lung cancer නිසා
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Gastritis වලට පපුව රිදෙනවා. මගෙත් එකදවසක් train එකේ යද්දී ඔහොම තදේට set වුනා. මම හිතුව heart attack එකක්වත්ද කියල. ගෙදර ගිහින් ඩොකෙක් හම්බෙන්න ගිහින් බේත් ගත්ත ඊට පස්සේ නැතුව ගියා. පුලුවන්නම් අඩු වුනාට පස්සේ සිංහල බේත් කරන්න එක දිගට මාස 3ක් gastritis හොඳ වෙනවා. ඉංග්‍රීසි බේත් වලින් ගොඩක් දුරට පාලනය කරගන්න පුළුවන්.